ඕකට මොලේ හොද නැහැ බං..හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..
උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව![]()
උඹ ඔහොම කියනකොට, මට ආශ්චර්ය මතක් වෙනවා......

ඕකට මොලේ හොද නැහැ බං..හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..
උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව![]()
උඹ ඔහොම කියනකොට, මට ආශ්චර්ය මතක් වෙනවා......

මේ ප්රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
2 සෙට් වෙවා!!

ඒ වුනාට සිලිං ෆෑන් වල සද්දේ නිකන් ඔලුව උඩ හෙලිකොප්ටරයක් තියෙනවා වගේනේ........ මට නින්ද යන්නේ නෑ ඒකට........![]()
මට නම් සීලින් ෆෑන් එක නැතුව නින්ද යන්නේ නෑ......
අෆ්ෆා ඒක අමතක වුනානේ....... මගේ සතියේ දවස් පහේ ඔෆිස් ඇඳුම් මම ඉරිදට මැදගෙන තියාගන්නවා..... ඒ වුනාට අපේ මායියාට එහෙම බෑ කියනවනේ එයාට එදා උදේට හිතෙන ඒක තමයි මැදගෙන ඇඳන් යන්නේ.......![]()
ඔක තමා ප්‍රධාන හේතුව ලයිට් බිල වැඩි වෙන්න...... එක දවසේ, සතියට ඕනා ඈදුම් ඔක්කොම මැදපන්...... 
හරි හරි ඒ අක්කා කියලා තියෙන ඒක හරියට හරි........ තේරෙනවද උඹට ඒකියන්නේ පූසෙක් ඇඳ උඩ ඔහොම දඟලන්නේ මීයා හරියට අල්ලගන්න බැරුව තමා.........![]()
අක්කා තමා අක්කා...... 
මට පෙට්ටි හම්බ වුණේ නෑ.............![]()
මුකුත් කියන්න එපා වනගත වෙයි..... 
මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ
අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපාවිශ්වාසෙ කඩපු උන් මට එපා ...
ඔව්...
ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
මීට පස්සේ වෙන්නේ.......
ඌ-මචං අද සෙට් වෙනවා....
මම-හොදයි......
ඌ-දෙකක් දානව මචං අද......
මම-හොදායි.......
ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
මම-හොදායි........
ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
මම-හොදායි......
![]()
Hari mama yami![]()
ඒ ගමන කොහේ යන්නද.....??
බොන්න....??
ආතතිය....??
කොටු පනින්න....??
Etc...... ??![]()
![]()
බලවන්තයින් සමග සුහදව සිටීම හා, දුබලයාව පාගා දැමීම..... 
නිකන් බොරුවට ගේම ඉල්ලන්නේ නැතුව, බලන්න ඔය පෝස්ට් දාලා තියෙන ඕඩර් එක...... කිඹුල් මාමා කියපු එකට, හරි යන විදිහට, මම විහිලුවට ඕක දැම්මා.... ඕකට ඔච්චර මල පැන ගන්නේ මොකටද....?? 
උඹට ඕනා නැත්නම් මටත් එපා.....
කොහොමත් කවුරුහරි එක්ක තරහා උනා කියලා හෝ, වලියක් ගියා කියලා, හැමෝගෙම ෆේස් බුක් පිටු වලින් යාළුවන්ව රිමූව් කරවන්න කියන්නේ නෑ මම.......
උදාහරණ ඕනා නෑ නේ......

දැන් නම් නිදිමතයි.....කඩේ හොයාගත්තා. උගෙ බඩු නං එල! 1w led උගෙන් ගත්ත හොඳ එකෙ එලිය කලින් ගත්ත ඒවාට වඩා වැඩී.
72 led එකට circuit එක වෙනස් කරන්න ඕනෙ විදියත් පොර කියලා දුන්නා.
උන් සාමානයයෙන් දෙන circuit එකට හරියන්න led 36 series කොටස් 2ක් parallel කරලා දාපන්. අර ලයිට් එකේ උඩට එන cap එකෙත් කෑලි දෙකට දීලා තියෙන්නෙ ඒකලු. ඕවා හදන company එකෙන්ම කියලා එන්නෙ එහෙමලු. 70ට වඩා led දානකොට ඔක්කොම series දාන්නෙ නැතුව දෙකට කඩලා parallel දාන්නලු. එතකොට efficient සහ එලිය වැඩිලු. උන්ගෙ සාමාන්ය සර්කිට් එකට 72 හෝ වැඩිය series දුන්නාම 560 ohm 1w resister එක රත් වෙලා පිච්චිලාම යනවා.ලයිට් එකම අම්බානට රත් වෙනවා. කෑලි දෙකට දාලා parallel කලාම කිසිම අවුලක් නෑ.මොකද්ද ඒ වෙනස් කම...? මට කිව්වා සර්කිට් එක දෙනකොට එයාල වෙන කෑලි ටිකක් තමයි දෙන්නෙ කියලා...
උන් සාමානයයෙන් දෙන circuit එකට හරියන්න led 36 series කොටස් 2ක් parallel කරලා දාපන්. අර ලයිට් එකේ උඩට එන cap එකෙත් කෑලි දෙකට දීලා තියෙන්නෙ ඒකලු. ඕවා හදන company එකෙන්ම කියලා එන්නෙ එහෙමලු. 70ට වඩා led දානකොට ඔක්කොම series දාන්නෙ නැතුව දෙකට කඩලා parallel දාන්නලු. එතකොට efficient සහ එලිය වැඩිලු. උන්ගෙ සාමාන්ය සර්කිට් එකට 72 හෝ වැඩිය series දුන්නාම 560 ohm 1w resister එක රත් වෙලා පිච්චිලාම යනවා.ලයිට් එකම අම්බානට රත් වෙනවා. කෑලි දෙකට දාලා parallel කලාම කිසිම අවුලක් නෑ.

බලවන්තයින් සමග සුහදව සිටීම හා, දුබලයාව පාගා දැමීම.....
![]()
නිකන් බොරුවට ගේම ඉල්ලන්නේ නැතුව, බලන්න ඔය පෝස්ට් දාලා තියෙන ඕඩර් එක...... කිඹුල් මාමා කියපු එකට, හරි යන විදිහට, මම විහිලුවට ඕක දැම්මා.... ඕකට ඔච්චර මල පැන ගන්නේ මොකටද....??
උඹට ඕනා නැත්නම් මටත් එපා.....
කොහොමත් කවුරුහරි එක්ක තරහා උනා කියලා හෝ, වලියක් ගියා කියලා, හැමෝගෙම ෆේස් බුක් පිටු වලින් යාළුවන්ව රිමූව් කරවන්න කියන්නේ නෑ මම.......
උදාහරණ ඕනා නෑ නේ......
![]()
![]()
ඔව් ඔව් චීත්ත එක්ක එකතු වෙලා යටින් ගේම ගහන උනුත් නෙමේ අපි, වටේ කියෝන එවුනුත් නෙමේ අපි යමක් කිව්වම හොඳ යාලුවෙක් කියල .. මුළු එලකිරියටම ගේම ඇදල කිරියේ නම කාලා එළකිරියේ චා වෙලා හිටපු උඹත් එක්ක එකතු වෙලා මම මගේම වල කපා ගත්තා
... උදාහරණ ඕනා නෑනේ 