EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට‌ වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං.. :dull:

    පින නෙවෙයිනේ ඉතිං පුරස්නේ අනුරාධපුරේ පොසොන් සිරිය දැක බලාගන්න නේ මේ වුවමනාව....... :oo::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
    දේව වන්දනා වල ආබාෂය තමයි ඔය..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.

    මනස්ගාත අෆ්ෆා මේ මිනිස්සුන්ගේ........ මෙහෙත් අර කඩුවෙල කොතලාවල අසපුවේ බලන්න ඕනේ පෝය දවසේ එන සෙනඟ........ සෙනඟට හපන් පාර දෙපැත්තේ තියෙන වාහන කන්දරාව.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1005974_285334431613410_1104850069_n.jpg


    1013912_641595132540451_1710990668_n.jpg


    :rofl: :P මෙයා ගියොත් නම් ඉවරම තමා....... :( :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට‌ වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං.. :dull:
    අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
    මම ඕවට මොනවත් කියන්නේ නැහැ බන් , කියන එවුන්ට තමා කෙල වෙන්නේ , කරන එවුන්ට කිසිම දෙයක් නැහැ
     

    kingdewi

    Well-known member
  • ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.

    මම වගේ හිතේ එකලාසයක් නැති උන්ට නම් මහමෙවුනාව හොඳයි බන් ,දවස මුළුල්ලේම හොඳ ප්ලෑන් එකකට දහම් වැඩසටහන් කරන නිසා යමක් හිතට ගන්න පුළුවන් .කාලයෙන් ප්‍රයෝජනයක් වෙන විදියට .
    ගමේ පන්සලේදී ආ එහෙනම් භාවනා කරන්න කියල ගියාම හිතේ දහසකුත් දේවල් දුවනවා මිසක් වැඩක් වෙන්නේ නෑ.
    නමුත් හිත පුහුණු කරපු අයට නම් ඕනෑම තැනක තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් .:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා
    ආත්තම්මා මම කිව්ව දේ වැරදී කියලා කියනවානං, ආත්තම්මා තාම ඉන්නවා නං, මම කිව්වා කියලා කියපං ආත්තම්මා තමයි මිත්‍යා දෘෂ්ටික කියලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මනස්ගාත අෆ්ෆා මේ මිනිස්සුන්ගේ........ මෙහෙත් අර කඩුවෙල කොතලාවල අසපුවේ බලන්න ඕනේ පෝය දවසේ එන සෙනඟ........ සෙනඟට හපන් පාර දෙපැත්තේ තියෙන වාහන කන්දරාව.........

    :rofl: දැන් පන්සල් නෙවේ, අසපු වන්දනාවනේ තියෙන්නේ...... :(
     

    kingdewi

    Well-known member
  • අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා

    කොහොමත් මචන් බෝගස් නාවල විමුක්තියක් හොයන්න බැහැ, මිත්‍යාදෘෂ්ටිය නේන්නම් :yes:
    ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉන්නේ නැතුව වෙන වෙන උලවූ කලාට වැඩක් නෑ:cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආත්තම්මා මම කිව්ව දේ වැරදී කියලා කියනවානං, ආත්තම්මා තාම ඉන්නවා නං, මම කිව්වා කියලා කියපං ආත්තම්මා තමයි මිත්‍යා දෘෂ්ටික කියලා.
    :P:P
    හරියට හරි බන් , මම කිවේ කියපු විලාශය(වතුර දානවා නෙවෙයි බන් ) :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10000% හරි & එකඟයි උඹේ කතාවට........ :yes::yes:
    සිරාවටම සන්ජියෝ, මම දැන් මොන වරද දැක්කත් කියන්නේ නැහැ ඒ සම්බන්දව
    හිතට එකගව කතා කලොත් මොකක් හරි ප්‍රස්නයක් ආපුවාම , අපි හිතට එකග නොවී ඒ පස්සේ යන්න වෙන නිසා :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන්නම් උදව්වට එන්න.....:yes::cool::)
    ඕක කරන්නේ අහල පහල හත් අට දෙනෙක්ගේ වියදමින්. තුන් දෙනෙක් හාල් මිටි 10 ගානේ මේ පාර දෙන්න පොරොන්දු උනා.:P
    අපිට එහෙම කරන්න බෑ. මම පරිප්පු කිලෝ 25 දෙන්නම් කියුව මට පුළුවන් විදියට. ගියපාර නම් කිලෝ 50 දුන්න. කස්ටිය රැස්වීම දවසේ කෑගැහුවා ගියපාර 50 දීල මේපාර 25 දෙනවා කියල. මේපාර වෙන වැඩ වගයක් නිසා ආර්ථිකේ පොඩ්ඩක් අවුල්.:(
    ගමේ කොල්ලෝ හැමෝම මහන්සි වෙනවා සෑහෙන්න වැඩේට. කට්ටිය එකතුවෙලා ගිහින් දෙල්, පොල්, අඹ කඩන් දර එකතුකරන් එනවා.:cool:
    මම පුළුවන් වුනොත් නවත්තන වාහන පෝලිම දාන්නං. කිලෝමීටරයක් විතර දිගට පාරේ දෙපැත්තේ වාහන නවත්තනවා. අන්තිමට පොලොසියෙනුත් එන්න වෙනවා වාහන එහා මෙහා කරන්න..... :P

    :shocked: ගමේම කට්ටියගේ ආධාර වලින් නෙවේද කරන්නේ......??

    කෑමට නම් ඉතින් එන්න බැරියෑ..... උදව්වට...... :P කොහේවත් යන්න විදිහක් නෑ බං මේ කොච්චි මාමලා නිසා..... නැත්නම් ආසයි පෝය දවසේ රවුමක් දාලා එන්න යන්න...... මේ ටික දුර එන්නෙත්, පාර අයිනෙන්, කොච්චි මාමලා ඉන්නවා නම්, ටුක් ගාලා හරවන් මාරු වෙන්න බලාගෙන....... :yes:
     

    kingdewi

    Well-known member
  • :rofl: දැන් පන්සල් නෙවේ, අසපු වන්දනාවනේ තියෙන්නේ...... :(

    ඔය මොක වැන්දත් එච්චරයි මල්ලී .තමන්ට තෙරුවන් හරියට අවබෝධ කරගන්න, සරණ යන්න
    පන්සලද අසපුවද පොතපතද කියන එක නෙවෙයි වැදගත් .
    දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන්නා වාගේ රැල්ලට යන කෙනා ඉතින් කොහේ දිවුවත් අනාතයි :yes:
     
    Status
    Not open for further replies.