සුභ උදෑසනක්.......... මොකද බං මේ වෙන්නේ.......?![]()
අපි කතා නොකර ඉමු..... හිනා නොවී ඉමු ටික දවසක්....... 

සුභ උදෑසනක්.......... මොකද බං මේ වෙන්නේ.......?![]()
අපි කතා නොකර ඉමු..... හිනා නොවී ඉමු ටික දවසක්....... 

හැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං..![]()


දේව වන්දනා වල ආබාෂය තමයි ඔය..ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
ඒ කියන්නේ මල බද්දය හැදෙන්න කියලද. පිස්සු කෙලින්න එපා වස්ති කරන්න වෙනවා.....![]()
ඈහ්..... මට ල/ළ ටැපලුනාවත්ද......?? 
ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
අපි කතා නොකර ඉමු..... හිනා නොවී ඉමු ටික දවසක්.......
![]()

අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්යා දෘෂ්ටිකයෝ කියලාහැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං..![]()
මම ඕවට මොනවත් කියන්නේ නැහැ බන් , කියන එවුන්ට තමා කෙල වෙන්නේ , කරන එවුන්ට කිසිම දෙයක් නැහැඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
![]()
මෙයා ගියොත් නම් ඉවරම තමා.......
![]()
![]()
ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.

ආත්තම්මා මම කිව්ව දේ වැරදී කියලා කියනවානං, ආත්තම්මා තාම ඉන්නවා නං, මම කිව්වා කියලා කියපං ආත්තම්මා තමයි මිත්යා දෘෂ්ටික කියලා.අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්යා දෘෂ්ටිකයෝ කියලා
මම ඕවට මොනවත් කියන්නේ නැහැ බන් , කියන එවුන්ට තමා කෙල වෙන්නේ , කරන එවුන්ට කිසිම දෙයක් නැහැ


මනස්ගාත අෆ්ෆා මේ මිනිස්සුන්ගේ........ මෙහෙත් අර කඩුවෙල කොතලාවල අසපුවේ බලන්න ඕනේ පෝය දවසේ එන සෙනඟ........ සෙනඟට හපන් පාර දෙපැත්තේ තියෙන වාහන කන්දරාව.........
දැන් පන්සල් නෙවේ, අසපු වන්දනාවනේ තියෙන්නේ...... 
අපේ ආත්තම්මා නම් මුන් වගේ එවුන්ට කියන්නේ මිත්යා දෘෂ්ටිකයෝ කියලා


ආත්තම්මා මම කිව්ව දේ වැරදී කියලා කියනවානං, ආත්තම්මා තාම ඉන්නවා නං, මම කිව්වා කියලා කියපං ආත්තම්මා තමයි මිත්යා දෘෂ්ටික කියලා.



සිරාවටම සන්ජියෝ, මම දැන් මොන වරද දැක්කත් කියන්නේ නැහැ ඒ සම්බන්දව10000% හරි & එකඟයි උඹේ කතාවට........![]()

පුලුවන්නම් උදව්වට එන්න.....
ඕක කරන්නේ අහල පහල හත් අට දෙනෙක්ගේ වියදමින්. තුන් දෙනෙක් හාල් මිටි 10 ගානේ මේ පාර දෙන්න පොරොන්දු උනා.
අපිට එහෙම කරන්න බෑ. මම පරිප්පු කිලෝ 25 දෙන්නම් කියුව මට පුළුවන් විදියට. ගියපාර නම් කිලෝ 50 දුන්න. කස්ටිය රැස්වීම දවසේ කෑගැහුවා ගියපාර 50 දීල මේපාර 25 දෙනවා කියල. මේපාර වෙන වැඩ වගයක් නිසා ආර්ථිකේ පොඩ්ඩක් අවුල්.
ගමේ කොල්ලෝ හැමෝම මහන්සි වෙනවා සෑහෙන්න වැඩේට. කට්ටිය එකතුවෙලා ගිහින් දෙල්, පොල්, අඹ කඩන් දර එකතුකරන් එනවා.
මම පුළුවන් වුනොත් නවත්තන වාහන පෝලිම දාන්නං. කිලෝමීටරයක් විතර දිගට පාරේ දෙපැත්තේ වාහන නවත්තනවා. අන්තිමට පොලොසියෙනුත් එන්න වෙනවා වාහන එහා මෙහා කරන්න.....![]()
ගමේම කට්ටියගේ ආධාර වලින් නෙවේද කරන්නේ......??
කොහේවත් යන්න විදිහක් නෑ බං මේ කොච්චි මාමලා නිසා..... නැත්නම් ආසයි පෝය දවසේ රවුමක් දාලා එන්න යන්න...... මේ ටික දුර එන්නෙත්, පාර අයිනෙන්, කොච්චි මාමලා ඉන්නවා නම්, ටුක් ගාලා හරවන් මාරු වෙන්න බලාගෙන....... 
දැන් පන්සල් නෙවේ, අසපු වන්දනාවනේ තියෙන්නේ......
![]()
