EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :P:P
    ඊයේ පොඩ්ඩාගේ මොන්ටියට ටොනික් පියන් ගේන්න කියල. බඩී බෝතලනේ තියෙන්නේ, ටොනික් පියන් හොයන්න අමාරුයි. මෙන්න පැකට් කරපුව තිබුන කඩේ. 20 පැකට් එකක් 20/=. වෙලාවේ හැටියට 100/= වටිනවා.... :yes:

    එකත් ඇත්ත බන් :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මලයෝ මිනිස්සු අපි නොහිතන බිස්නස් කරන්නේ :yes::yes:
    මාසෙට අදාල පත්තර දෙකක් විතර ගත්තම ඒ මාසේ පාඩම් වලට ඕනි රුප සේරම තියෙනවා..... :cool:

    එහෙමද....... සිරාවට මමනම් බයේ හිටියේ ඔව්වා කොහොමද එකතු කරන්නේ කියලා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චෙක් පොයින්ට් එකක :
    pc : සර් සර්, මෙයා කිනවා තිස්තුන් කෝටියක් දෙවියො මෙයත් එක්ක ඉන්නවා කියලා!
    sgt : මොකක් ? ඕවලෝඩ් කලාට දඩ කොලයක් දෙනවා! ඔය පුංචි කාර් එකේ ඔච්චර ගොඩක් කොහොම ගෙනියන්නද!

    ---- අද චූටි මල්ලි, පොඩි මල්ලි වැඩසටහනෙන්

    :lol: :lol:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැටි පැකට් කරලා තියනවා කිව්වාට පස්සෙ තවත් මොන කතාද බං ? :D

    පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........ :oo: මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........ :oo: මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........
    ඇට්ලස් මැටි ?
    තරියාගෙන් අහන්න ඕන ලින්ක් මැටි තියනවාද කියලා! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes: එහෙ ඉතින් මැණික්නේ........ :rolleyes::rolleyes:
    මොන පිස්සුද, ඒවත් තියෙන උන්ටම තමයි. හොඳ පතලයක් කරන්න ලක්ෂ ගණන් ඕනි. ඉතින් ඔය වැඩේ හැමෝටම කරන්න බෑ. වැඩකරන උන්ට ලැබෙන්නේ සොච්චමයි.:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පදම් කරපු මැටි කියලා ඇට්ලස් ඒකෙන් ගහපු පැකට් වගයක් මට මතකයි මම දැක්කා පොත් කඩේක තිබුනා...... කවුද හිතන්නේ ඉතින් ඒ ඉස්කෝලේ වැඩ වලට ඕනේ එව්වයි කියලා........ :oo: මම හිතුවේ ඔය ගෑනු අයගේ අත්කම් වැඩ වලට ගන්න මොනාහරි වෙන්නැති කියලා........
    පදම් කරපු මැටි විතරක් නෙමෙයි කිරි මැටිත් පැකට් කරලා විකුනන්න තියෙනවා.....:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පදම් කරපු මැටි විතරක් නෙමෙයි කිරි මැටිත් පැකට් කරලා විකුනන්න තියෙනවා.....:P
    කිඹුලාට කියපන්! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලාට කියපන්! :rofl:
    :P:P
    මෙහ් කිඹුලෝ ඇත්තටම කිරිමැටි ගිලිනවද....(අපේ එකා නෙමෙයි, ඇත්ත උන්)
    නැත්නම් නිකන් කතාවට කියන එකක්ද....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන පිස්සුද, ඒවත් තියෙන උන්ටම තමයි. හොඳ පතලයක් කරන්න ලක්ෂ ගණන් ඕනි. ඉතින් ඔය වැඩේ හැමෝටම කරන්න බෑ. වැඩකරන උන්ට ලැබෙන්නේ සොච්චමයි.:baffled:

    මුදලාලිට පොල්කටු හැන්දෙන්..... පතලට බහින එවුන්ට කන් හැන්දෙන්..... එහෙමද...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලියක් වලියක්...... අතට අහුවෙන ඕනෑම එකක් අරන් වරෙන් අරෙහෙට.........

    :oo: දැන් ආවේ බං...... ගම්පහ ගියා කස්ටමර් සයිට්........ ශික් ආතල් මිස් වෙලා වගේ...... :(
     
    Status
    Not open for further replies.