esema wewa![]()


පෙඳේ කපපු කුකුලෙක්.....

ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා,ආ ලොක්කා! අද පාන්දරම ඔන්ලයින්..

ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා,![]()

අඩි 4ක විතර G.I. පයිප්පයකුත් අරං ගිහිං ෆෝම් එක බාරදීපන්.ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා,![]()

මම නම් ආදි ශිෂ්ණ සංගමයේ ඇප්ලිකේෂන් පිටපත් දුන්නා.....ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා,![]()
ආහ්.................
අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!
නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...

මම නම් ආදි ශිෂ්ණ සංගමයේ ඇප්ලිකේෂන් පිටපත් දුන්නා.....
අනික් දෙක යවන්න ඕන........අද ඒක බයින්ඩ් කරන්න තියනවා......




යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයිhttp://www.elakiri.com/forum/showthread.php?p=15174660&posted=1#post15174660
බලාපල්ලා.........
මට මාර සතුටුයි බං............![]()
), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?
