EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    goodmorning2.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා, :yes:
    අඩි 4ක විතර G.I. පයිප්පයකුත් අරං ගිහිං ෆෝම් එක බාරදීපන්. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.................
    අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!

    නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් අද කෙසේ හෝ , පාසැල් ආතතියෙන් මිදෙන්න ඕනා, :yes:
    මම නම් ආදි ශිෂ්ණ සංගමයේ ඇප්ලිකේෂන් පිටපත් දුන්නා.....
    අනික් දෙක යවන්න ඕන........අද ඒක බයින්ඩ් කරන්න තියනවා......
     

    kingdewi

    Well-known member
  • ආහ්.................
    අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!

    නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...

    නොකෑමේ හේතුව විය යුතුයි :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුලනි........ සංජී වන මා ඔබ සැම සමඟ සතුටු සාමීචියේ දීම සඳහා ක්ලබ් එක වෙත වාර්තා කලෙමි........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=15174660&posted=1#post15174660

    බලාපල්ලා.........
    මට මාර සතුටුයි බං............:D:D:D
    යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි :P), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?
     

    kingdewi

    Well-known member
  • යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි :P), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?

    මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන :rofl:

    ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..
     
    Last edited:
    Status
    Not open for further replies.