EK Married Club-6

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
    මහේන්ද්‍ර පෙරේරා...
    මහේන්ද්‍ර පැස්කුවෙල්....
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ:P........
    මහේන්ද්‍ර ********.............:baffled:


    :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන් ඒක ලිනක්ස් වලට හදලා නෑ. ඒ ජාතියෙ input නං ඊට වඩා හොඳයි කිරියෙ madurax86 හදපු realtime singlish එක. ඒකට නෙට් තියෙන්න ඕනෙ නෑ වැඩ කරන්න,

    හෆ්ෆා උඹ ලිනක්ස් කියලා මීටර් වුනේ නෑනේ.... :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    305467_310448785723932_907455733_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිහි අන්න අපේ මිණියා ඉස්කෝලේ යන දවස් වල උපවාසයක් කරන්නද කොහෙද වතුර ටැංකියකට නැගලා ඉන්න ෆොටෝ එකක් දාලා මුනුපොතේ.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිහි අන්න අපේ මිණියා ඉස්කෝලේ යන දවස් වල උපවාසයක් කරන්නද කොහෙද වතුර ටැංකියකට නැගලා ඉන්න ෆොටෝ එකක් දාලා මුනුපොතේ.........
    පොඩ්ඩාට ඉස්කෝල හොයන කතාවක් කිව්වා නේද ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩාට ඉස්කෝල හොයන කතාවක් කිව්වා නේද ? :P

    නෑ නෑ අපේ මිණියා සුදු දිග කලිසම් ගහන කාලේ (අපි ඉපදිලාවත් නෑ එතකොට) වතුර ටැංකියකට නැගපු ෆොටෝස් වගයක්......... :P
     

    kingdewi

    Well-known member
  • නෑ නෑ අපේ මිණියා සුදු දිග කලිසම් ගහන කාලේ (අපි ඉපදිලාවත් නෑ එතකොට) වතුර ටැංකියකට නැගපු ෆොටෝස් වගයක්......... :P

    එතකොට උඹ දැන් ඉපදිලද ඉන්නේ ? නිකම් දැනගන්න අහන්නේ :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔවු විෂය බාහිර සුදුසුකම් වලට දාල තියෙන්නේ ඕකලු :P
    උපවාස කිරීමද නැත්තං පයිප්ප නඩත්තු කිරීමද ? :D
     
    Status
    Not open for further replies.