EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba inne kolaba 7 ne ane pala halayo :rofl:
    කොළඹ 7 නොවුනට කන්න බොන්න ඕන ටික තියනව නේ බං......:cool:
    උඹලගෙ පැත්තේ නැතුව නෙවෙයි...උඹල දන්නෙ නෑ.....:angry:
    ඔහොමවත් කඩේකට යන්න දෙයක් උයන්න කරන්න ඉගෙන ගනිල්ලා......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Good morning!!! Good morning!!! & also Good morning!!!

    හිහි එව්වත් කෙරෙන්නේ එපායෑ...... :cool:
    එසේම වේවා..... නව ත්‍රෙඩ් කන්නනි....:cool::cool::D:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    47999_10200346328694659_1544707327_n-horz11111.jpg

    :lol::lol::lol::lol::lol::lol::cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොළඹ 7 නොවුනට කන්න බොන්න ඕන ටික තියනව නේ බං......:cool:
    උඹලගෙ පැත්තේ නැතුව නෙවෙයි...උඹල දන්නෙ නෑ.....:angry:
    ඔහොමවත් කඩේකට යන්න දෙයක් උයන්න කරන්න ඉගෙන ගනිල්ලා......:P
    :rolleyes:
    ai yako tho hituwada api mehe badaginne inne kiyala :rofl:
    balamu thawa hoyala
    town yanna kammali :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ඩොටේ මොන බේකන් ද කුකුලෝහ්!!!!!:lol::lol::P
    මේ කිඹුලා අයියේ ලංකාවේ අල අරන් අපිට ගෙදරදී ෆ්‍රෙන්ච් ෆ්රයිස් හදාගන්න බැරිද.....
    කොල්ලෝ දෙන්න දෙන තරමක් කනවා, ගෙදරදී හදාගන්න පුළුවනි නම් :cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරදරයක් මුකුත් වෙලා නෑ නේද ඊයේ රෑ.......? :rolleyes:
    කොසාව,මදුරුවෝ නම් සෑහෙන්න දෂ්ට කරන්න ඇති. ඉරිටබල් කියල නෙට් එක දාගන්නේ නැතිව නිදාගත්තේ.....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොළඹ 7 නොවුනට කන්න බොන්න ඕන ටික තියනව නේ බං......:cool:
    උඹලගෙ පැත්තේ නැතුව නෙවෙයි...උඹල දන්නෙ නෑ.....:angry:
    ඔහොමවත් කඩේකට යන්න දෙයක් උයන්න කරන්න ඉගෙන ගනිල්ලා......:P

    හයියෝ හයියෝ අපේ පූවා.....
     
    Status
    Not open for further replies.