EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුනේ නෑ කියමුකෝ ඉතිං මොනවද මේ රිෆයින් කරපු පොල්තෙල් කියන්නේ කියලා...... කොහෙන්ද ගන්න තියෙන්නේ......
    පිරිපහදු කළ පොල්තෙල්.............:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටත් ඔච්චර තමා........
    සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
    මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......

    සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
    චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....

    සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
    ලෙසට ම වැඩ...........
    හරියටම හරි මචන් ......
    එල මචන් තැන්ක්ස් :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැහැමින් සෙමින් ගෙවිලා යනවා මචන්....:yes:
    ටිකක් විතර ඒකාකාරියි....

    ekakari bawa nathi wenna admin ta palu yanna banapan :)

    ela ela sathuten hitha nidahase innawa nam echcharai.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    seminar ekakadi langadi kivva thaniyama inna ayata leda hadeeme sambawithawa wadi kiala. balu wewi hari sawukyen inna eka hondai :)
    කොටු පනින සීන් නිසා සමාජ රෝග වගේ ඒවාද.....:rolleyes:
     
    Status
    Not open for further replies.