බැඳලා බලුවිමමාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි

පිරිපහදු කළ පොල්තෙල්.............තේරුනේ නෑ කියමුකෝ ඉතිං මොනවද මේ රිෆයින් කරපු පොල්තෙල් කියන්නේ කියලා...... කොහෙන්ද ගන්න තියෙන්නේ......

මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි


දැහැමින් සෙමින් ගෙවිලා යනවා මචන්....kohomada ban jeewithe, hondin gewenawada.

හරියටම හරි මචන් ......මටත් ඔච්චර තමා........
සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......
සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....
සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
ලෙසට ම වැඩ...........

ඔය ඕන තරම් ඉන්නේ සුදු හන්සියෝදැහැමින් සෙමින් ගෙවිලා යනවා මචන්....
ටිකක් විතර ඒකාකාරියි....


දැහැමින් සෙමින් ගෙවිලා යනවා මචන්....
ටිකක් විතර ඒකාකාරියි....

ලංකාවේ කොහෙද බන් හංසයෝ, පාත්තයෝ නම් ඉන්නවා......ඔය ඕන තරම් ඉන්නේ සුදු හන්සියෝ![]()



කොටු පනින සීන් නිසා සමාජ රෝග වගේ ඒවාද.....seminar ekakadi langadi kivva thaniyama inna ayata leda hadeeme sambawithawa wadi kiala. balu wewi hari sawukyen inna eka hondai![]()

යනවා බං....
පොඩි උන් දෙන්නම අසනීපෙන්![]()




