දැන් ගෙදරට ආවේ....![]()

ලොවෙත් නැති වැස්සක් පාත් වෙන්නයි යන්නේ..........පට්ට හුලගකුත් සමගින්......
එහෙමනම් ඔබතුමා පරිස්සමින් යනඑකයි තියෙන්නේ...ඔබතුමා ගෙදර එනකොට මෙතුමා ගෙදර යන්ටයි සුදානම.......![]()


එහෙමනම් ඔබතුමා පරිස්සමින් යනඑකයි තියෙන්නේ...![]()

හරි ඉතින් දවල්ට ලයිට් ඕනි නැහැනේ, එලිය තියෙන නිසා...දැන් තමයි ලයිට් ආවේ..![]()




හොඳ වෙලාවට උඹ පිනි බාන්න කලින් ගෙදර ආවේ..හරි ඉතින් දවල්ට ලයිට් ඕනි නැහැනේ, එලිය තියෙන නිසා...
ඕනි වෙනකොට ආවනේ......![]()
හොඳ වෙලාවට උඹ පිනි බාන්න කලින් ගෙදර ආවේ..






ඉවරයි බං....... විනාඩියක් විතර වැස්සා මමත් හිතුවේ ගෙදර ගිහින් හමාරයි කියලා.......
මෙහේ නම් තවම පොදේ..... 
රිදිච්ච එකෙක්..... ඔය එන්නේ අර ෆේක් අපතයා හෙවත් මගේ මාකටින් මැනාගේ තවත් මූණු......

ඇමතුව ගොං බිජ්ජට.............


අන්න උඹේ මාකටින් මැනා අද අලුත්ම විදියට මඩ ගහන්න අරන් උගේ බෑන් නොවිච්ච අයිඩි එකකින්.මෙහේ නම් තවම පොදේ.....
![]()
මොකාද බං ඔය ? මොකද්ද මෙච්චරම රිදෙන්න උඹ ඌට කලේ ? epdl වත් ද ?රිදිච්ච එකෙක්..... ඔය එන්නේ අර ෆේක් අපතයා හෙවත් මගේ මාකටින් මැනාගේ තවත් මූණු......
![]()
![]()
නරියට කෙළවලා.......මොකාද බං ඔය ? මොකද්ද මෙච්චරම රිදෙන්න උඹ ඌට කලේ ? epdl වත් ද ?