EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැනාව දැක්කේ නෑ ඊයේ දවසටම....... අවුට්ස්ටේෂන් වත් යැව්වද.......?
    මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෙව......
    ඊයෙ රෑ ත්‍රෙඩ් එකක් දාල ලේනෙක් ඌට කළු කුඩු බස්නෙන් දුන්නා........
    තව අයිඩි එකක් හදන එයි අදත් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙලෝ සංසාරයක් තේරුනේ නෑහහ් නොවැ....... :sorry::confused::eek:
    දන්නෝ දනිති.....
    නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........

    පෙන්නනන් විදියක් නෑ ත්‍රෙඩ් හිට මැකුවා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....:P

    නෑහ්හ්හ්....... අන්න බලපන් කොච්චර ක්‍රියේටිව් විදියට හිතන මැනෙක්ද මූට ඉන්නේ....... හැමදාම එකම විදියට හිතන එකෙක් නෙවෙයි මුගේ මැනා.......:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මොකද මේ අවේලාවේ මාව හොයලා තියෙන්නේ.......? :rolleyes:

    :rofl: දැනුයි මතක් උනේ..... කලින් පිටුවක බලපන්......

    You Don't Mess with the urajdrlk පෙන්නුවා........ :rofl::P:yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑහ්හ්හ්....... අන්න බලපන් කොච්චර ක්‍රියේටිව් විදියට හිතන මැනෙක්ද මූට ඉන්නේ....... හැමදාම එකම විදියට හිතන එකෙක් නෙවෙයි මුගේ මැනා.......:cool::cool:
    :yes::yes::cool::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනාව දැක්කේ නෑ ඊයේ දවසටම....... අවුට්ස්ටේෂන් වත් යැව්වද.......?

    :oo: ඈයි යකෝ ඊයේ ත්‍රෙඩ් එකක් දාලා බෑන් ම උනේ.... පව් අසරණයා..... මම වෙනුවෙන් වෙන මහන්සිය........ :baffled: :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නෝ දනිති.....
    නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........

    පෙන්නනන් විදියක් නෑ ත්‍රෙඩ් හිට මැකුවා........

    සාරාංශය පොඩ්ඩක් කියහන්කෝ හොඳ කිඹුලයියා වගේ........ :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙලෝ සංසාරයක් තේරුනේ නෑහහ් නොවැ....... :sorry::confused::eek:

    :rofl: තේරුම් කරලා දෙන්න තිබ්බා, ත්‍රෙඩ් එක වත් තිබ්බා නම්..... :( ත්‍රෙඩ් එකත් ඩිලීට් වෙලා නොව....... :yes:
     
    Status
    Not open for further replies.