මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....මැනාව දැක්කේ නෑ ඊයේ දවසටම....... අවුට්ස්ටේෂන් වත් යැව්වද.......?

මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....මැනාව දැක්කේ නෑ ඊයේ දවසටම....... අවුට්ස්ටේෂන් වත් යැව්වද.......?

තව අයිඩි එකක් හදන එයි අදත්නෑ නෙව......
ඊයෙ රෑ ත්‍රෙඩ් එකක් දාල ලේනෙක් ඌට කළු කුඩු බස්නෙන් දුන්නා........

නෑ නෙව......
ඊයෙ රෑ ත්‍රෙඩ් එකක් දාල ලේනෙක් ඌට කළු කුඩු බස්නෙන් දුන්නා........

සංජී එහෙමයි කියල අපි දන්නවා........මෙලෝ සංසාරයක් තේරුනේ නෑහහ් නොවැ.......![]()

දන්නෝ දනිති.....මෙලෝ සංසාරයක් තේරුනේ නෑහහ් නොවැ.......![]()
මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....![]()

උඹ මොකද මේ අවේලාවේ මාව හොයලා තියෙන්නේ.......?![]()
දැනුයි මතක් උනේ..... කලින් පිටුවක බලපන්...... 

නෑහ්හ්හ්....... අන්න බලපන් කොච්චර ක්‍රියේටිව් විදියට හිතන මැනෙක්ද මූට ඉන්නේ....... හැමදාම එකම විදියට හිතන එකෙක් නෙවෙයි මුගේ මැනා.......![]()

ආතතිය සමග සුබ උදෑසනක් හැමෝටම..
මොකෝ කුමා සීන් එක......?? EPDL එපා වෙලාද.....?? දැන්වත් අර මම කියපු දේ කරපිය....... 

මැනාව දැක්කේ නෑ ඊයේ දවසටම....... අවුට්ස්ටේෂන් වත් යැව්වද.......?
ඈයි යකෝ ඊයේ ත්‍රෙඩ් එකක් දාලා බෑන් ම උනේ.... පව් අසරණයා..... මම වෙනුවෙන් වෙන මහන්සිය........

තව අයිඩි එකක් හදන එයි අදත්![]()

සංජී එහෙමයි කියල අපි දන්නවා........![]()

මළොත් තෝ තමා මේ කොමෙන්ට් එක සාක්කි......... 
නෑ නෙව......
ඊයෙ රෑ ත්‍රෙඩ් එකක් දාල ලේනෙක් ඌට කළු කුඩු බස්නෙන් දුන්නා........

මැනා ඊයේ වෙනස්ම දෙයක් කරලා බෑන් වුනා.....![]()

තව අයිඩි එකක් හදන එයි අදත්![]()
ඉරිසියාව ක්‍රෝධ රෝග හට ගන්නේ විනාසෙටයි.........

දන්නෝ දනිති.....
නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........
පෙන්නනන් විදියක් නෑ ත්‍රෙඩ් හිට මැකුවා........

මෙලෝ සංසාරයක් තේරුනේ නෑහහ් නොවැ.......![]()
තේරුම් කරලා දෙන්න තිබ්බා, ත්‍රෙඩ් එක වත් තිබ්බා නම්.....
ත්‍රෙඩ් එකත් ඩිලීට් වෙලා නොව....... 
දැනුයි මතක් උනේ..... කලින් පිටුවක බලපන්......
You Don't Mess with the urajdrlk පෙන්නුවා........![]()