දන්නෝ දනිති.....
නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........
පෙන්නනන් විදියක් නෑ ත්රෙඩ් හිට මැකුවා........
ඌ ඒකේ ස්ක්රීන් ශොට් එකක් ගහගෙන, දැන් වටේට PM ගහයි..... 
දන්නෝ දනිති.....
නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........
පෙන්නනන් විදියක් නෑ ත්රෙඩ් හිට මැකුවා........
ඌ ඒකේ ස්ක්රීන් ශොට් එකක් ගහගෙන, දැන් වටේට PM ගහයි..... 
නෑහ්හ්හ්....... අන්න බලපන් කොච්චර ක්රියේටිව් විදියට හිතන මැනෙක්ද මූට ඉන්නේ....... හැමදාම එකම විදියට හිතන එකෙක් නෙවෙයි මුගේ මැනා.......![]()
පඩිත් නැතුව වැඩ..... පව් දෙයියනේ...... 
මොකෝ කුමා සීන් එක......?? EPDL එපා වෙලාද.....?? දැන්වත් අර මම කියපු දේ කරපිය.......
![]()


ඈයි යකෝ ඊයේ ත්රෙඩ් එකක් දාලා බෑන් ම උනේ.... පව් අසරණයා..... මම වෙනුවෙන් වෙන මහන්සිය........
![]()
![]()
තේරුම් කරලා දෙන්න තිබ්බා, ත්රෙඩ් එක වත් තිබ්බා නම්.....
ත්රෙඩ් එකත් ඩිලීට් වෙලා නොව.......
![]()
කවිය ගේ මූණ හොදයි......

පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්සාරාංශය පොඩ්ඩක් කියහන්කෝ හොඳ කිඹුලයියා වගේ........![]()
මොකක් කිව්වා.......?![]()
urajdrlk ගෙන් ගේම ඉල්ලන්න එන්න එපා කියලා කිව්වේ...... 

ආලෝ කවි අයියා........ ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම් නෙහ්හ්........![]()

පපුව කෙඳිරි ගානවා........මළොත් තෝ තමා මේ කොමෙන්ට් එක සාක්කි.........
![]()




අලෝ, අලෝ.... කවි බොසා... කෝමද......

කවිය ගේ මූණ හොදයි......
බිරිද ඇවිත් වගේ............
මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........![]()


තාම නං කිව්වේ වරදක් වෙන්කන්ද බලන් ඉන්නේ ?තාම නම් වරදක් නෑ බං...![]()

අලෝ, අලෝ.... කවි බොසා... කෝමද......![]()

තාම නං කිව්වේ වරදක් වෙන්කන්ද බලන් ඉන්නේ ?![]()

කවිය ගේ මූණ හොදයි......
බිරිද ඇවිත් වගේ............
මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........![]()


මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....එයා කොහොමත් මේ ටිකේ හිටියා....
එහෙන් ඕවා ගේන්න බෑ බොල... මිනී මරන ආයුද ඕවා...![]()




decorative ඒවා තියනවා බං.එයා කොහොමත් මේ ටිකේ හිටියා....
එහෙන් ඕවා ගේන්න බෑ බොල... මිනී මරන ආයුද ඕවා...![]()
නෑ බං....
ලඟදි කොස් ටිකක් එහෙම හම්බුනාද ?![]()

