EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නෝ දනිති.....
    නොදන්නෝ උඩ බලං පුදුම වෙති...........

    පෙන්නනන් විදියක් නෑ ත්‍රෙඩ් හිට මැකුවා........

    :rofl: ඌ ඒකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගෙන, දැන් වටේට PM ගහයි..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑහ්හ්හ්....... අන්න බලපන් කොච්චර ක්‍රියේටිව් විදියට හිතන මැනෙක්ද මූට ඉන්නේ....... හැමදාම එකම විදියට හිතන එකෙක් නෙවෙයි මුගේ මැනා.......:cool::cool:

    :D පඩිත් නැතුව වැඩ..... පව් දෙයියනේ...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි යකෝ ඊයේ ත්‍රෙඩ් එකක් දාලා බෑන් ම උනේ.... පව් අසරණයා..... මම වෙනුවෙන් වෙන මහන්සිය........ :baffled: :cool:

    ඊයේ හවසින් පස්සේ මොනාද වුනේ දන්නේ නෑ......... කියහන්කෝ අගය නොකර වෙච්චි දේ.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවිය ගේ මූණ හොදයි......
    බිරිද ඇවිත් වගේ............
    මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........:cool:
    සාරාංශය පොඩ්ඩක් කියහන්කෝ හොඳ කිඹුලයියා වගේ........ :yes::yes:
    පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්
    ඊයෙ අන්තිමේ දී දැම්මා දන්නෝ දනිති කියල ත්‍රෙඩ් එකක් එකෙක් ඉන්නවා ඕන ම ත්‍රෙඩ් එකක්ට උගේ කඩේ ගැන දාන යූ අකුරෙන් නම පටන් ගන්න..බ්ලා..බ්ලා..බ්ලා......

    මම නම් ඇමතුව උගේ රෙදි ජංගි ගැලවෙන්න.............
    පස්සේ ඕක්කොටම කෙළියා ලේනාප්පු.........
    අරූ ගේ අයි ඩී එකටත් එක්ක........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආලෝ කවි අයියා........ ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම් නෙහ්හ්........ :cool::cool:

    ඔව් ඔව්... පෝස්ට් නොකරට මම ඉතිං ඔක්කොම වගේ බලන් ඉන්නවා... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවිය ගේ මූණ හොදයි......
    බිරිද ඇවිත් වගේ............
    මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........:cool:

    එයා කොහොමත් මේ ටිකේ හිටියා.... :)
    එහෙන් ඕවා ගේන්න බෑ බොල... මිනී මරන ආයුද ඕවා... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවිය ගේ මූණ හොදයි......
    බිරිද ඇවිත් වගේ............
    මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........:cool:
    :oo:
    ලඟදි කොස් ටිකක් එහෙම හම්බුනාද ? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයා කොහොමත් මේ ටිකේ හිටියා.... :)
    එහෙන් ඕවා ගේන්න බෑ බොල... මිනී මරන ආයුද ඕවා... :baffled:
    මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....
    ඒ නිසා ගෙන්නල දියං කෝ........:sorry::sorry::sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයා කොහොමත් මේ ටිකේ හිටියා.... :)
    එහෙන් ඕවා ගේන්න බෑ බොල... මිනී මරන ආයුද ඕවා... :baffled:
    decorative ඒවා තියනවා බං.
     
    Status
    Not open for further replies.