EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ් පිස්සුද බං ඔය මළගෙදරට ගෙනියන්නනේ හිස් අතින් යන්න හොඳ නැති නිසා......... ඔච්චර කෑවොත් අපිට දියවැඩියාව හැදෙයි ගමන ගිහිං එද්දී..........
    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P ඇයි රයිගම් එක කිඹුලාගේ ආර්යාවගේ කියල කවුරුහරි කිවුවද ?
    මූ කියපු හැටියට මම හිතුවේ එහෙම තමයි :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?

    මේහහ් හරියටම 6 ටම අදිනවද........? :oo:
    ඔව්.
    5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.:rolleyes:;)
    :rofl: :rofl: :rofl:
    මම වැඩේට බැස්සොත් නං ඕක වැඩි වෙන්නේ නෑ :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක :cool:

    එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක :cool:

    එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි :cool:
    එකෙන්ම එක්කන් යනවා......:yes::yes:
    මේ හුනුබිජ්ජෙන් මොනවා කරන්නද කියල මගදී අක්කි අපිට සෙට්වෙයි....... :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක :cool:

    එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි :cool:
    උඹ ඔය අර පර්ස් එකේ තියං ඉන්න ෆොටෝ එක ගැනනේ ඔය කියන්නේ ? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?

    ඔව්.

    :rofl: :rofl: :rofl:
    මම වැඩේට බැස්සොත් නං ඕක වැඩි වෙන්නේ නෑ :P

    6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා..... :oo:

    යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?

    ඔව්.

    :rofl: :rofl: :rofl:
    මම වැඩේට බැස්සොත් නං ඕක වැඩි වෙන්නේ නෑ :P
    :yes::yes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා..... :oo:

    යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
    හොට්ටෝ යන්නම පැය 4,5ක් යනවා. කල් තියං යන තරමට හොඳයි!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා..... :oo:

    යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
    අනේ මන්ද......:rolleyes::rolleyes:
    600491_226377517509452_330665580_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක :cool:

    එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි :cool:

    අනිත් පැත්ත වෙන්නේ පුටේ........ ලස්සන අක්කි අපි හැමෝම එක්ක සෙට් වෙද්දී උඹේ හක්ක බිමට වැටිලා, පපුව පුපුරලා උඹ මැරෙනවා දුක වැඩිකමට........ අපිට ඉතින් සමාවෙයන් තමා කියන්න වෙන්නේ......... :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිත් පැත්ත වෙන්නේ පුටේ........ ලස්සන අක්කි අපි හැමෝම එක්ක සෙට් වෙද්දී උඹේ හක්ක බිමට වැටිලා, පපුව පුපුරලා උඹ මැරෙනවා දුක වැඩිකමට........ අපිට ඉතින් සමාවෙයන් තමා කියන්න වෙන්නේ......... :P

    -rep
     
    • Like
    Reactions: minipura
    Status
    Not open for further replies.