කොහේ ෆාමසියේද.......? මම ගිහිං “ලේ අදිනු ලැබේ“ කියන තැනට ඉස්සරහින් කිඹුලෙක් කියලා ලියන්නද........?![]()


කොහේ ෆාමසියේද.......? මම ගිහිං “ලේ අදිනු ලැබේ“ කියන තැනට ඉස්සරහින් කිඹුලෙක් කියලා ලියන්නද........?![]()


මොකෝ ඒකට කරන්නේ....මට මාවම කාගන්න බොල වෙන්නේ හෙට අනිද්දට අරූ ආවේ නැතොත්.......
![]()

සෙද්ද තමා.....
![]()


දුප්......
වැ.බ.ය.ම.ය.

5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.![]()

ඒක තමා..... මග දිගට අහු වෙන අයටත් දීගෙන යන්න පුලුවන් බිස්කට්..... 
එන්සිනා වගේ අනුන් ගේ උවන්දිරං හොයන්නෙ නැතුව වැඩක් බලා ගෙන ෆලකෝ යන්න........තරි අයියට මේ පෝස්ට් එක පී එම් කරා


හෙටත් නැත්තං ඕක විකුණලා දාමු පොලට ගෙනියල හරි![]()
මෙයා සෙද්දක් කතා කරනවා..... යකෝ අගල් 19, හතරැස් මොනිටර් ගන්න දැන් අන්ධයෙක්වත් කැමති වෙන්නේ නෑ....... 
මොකෝ ඒකට කරන්නේ....
තොස්, පොරට ජාතිය අමතන්න වෙයි ද?![]()
අනේ මන්දා බං..... මම මේ හොල්මන් වෙලා ඉන්නේ මේ සීන් එකෙන්....... 
එන්සිනා වගේ අනුන් ගේ උවන්දිරං හොයන්නෙ නැතුව වැඩක් බලා ගෙන ෆලකෝ යන්න........![]()

වැන් එක තුල අනුමත වන උන් කළුතරින් හෝ අම්බලන්ගොඩින් මුහුදට වැටෙනු ඇත!රිදුනේ නෑ.....
![]()
යනකොට අනුමත වෙන්නේ නැතැයි......??
![]()
![]()
![]()

හක්කක් කැපුවා.....
තෝ ඊළග වංගියෙදී ආවමත් ඕකම තමා වෙන්නේ..........![]()
එලස්......
දත් සෙට් එකම ගලවලා දාමු ඕකගේ..... 
වැන් එක තුල අනුමත වන උන් කළුතරින් හෝ අම්බලන්ගොඩින් මුහුදට වැටෙනු ඇත!![]()
අනුමත වීම යන වචනය ඔබතුමා වැරදියට තේරුම් ගෙන තිබේ..... අපි දැන් හොද ලමයි....... 

ඕක ගේ ගලවන්න වෙන්නේ කිරි දත් හැබැයි.......එලස්......
දත් සෙට් එකම ගලවලා දාමු ඕකගේ.....
![]()
ජාතිය අමතන්නත් ඌ ෆෝන් ඔන් කරලා නෑනේ! කතා කරන්න විදියක් තිබ්බා නං දැන් වෙනකොට ඌට ජාති කීපයක්ම අමතලා ඉවරයි!මොකෝ ඒකට කරන්නේ....
තොස්, පොරට ජාතිය අමතන්න වෙයි ද?![]()

මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක
එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි
එකෙන්ම එක්කන් යනවා......
මේ හුනුබිජ්ජෙන් මොනවා කරන්නද කියල මගදී අක්කි අපිට සෙට්වෙයි.......![]()
අයිස් කූල් සීතලේම ලිදට..... 
හොට්ටෝ යන්නම පැය 4,5ක් යනවා. කල් තියං යන තරමට හොඳයි!
අපි යන්නේ ටාටා ලදරමකද......?? 
70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල.අපි යන්නේ ටාටා ලදරමකද......??
![]()
