EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙටත් නැත්තං ඕක විකුණලා දාමු පොලට ගෙනියල හරි :P

    :shocked: මෙයා සෙද්දක් කතා කරනවා..... යකෝ අගල් 19, හතරැස් මොනිටර් ගන්න දැන් අන්ධයෙක්වත් කැමති වෙන්නේ නෑ....... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: රිදුනේ නෑ..... :no:



    :oo: යනකොට අනුමත වෙන්නේ නැතැයි......?? :rolleyes: :P ;)
    වැන් එක තුල අනුමත වන උන් කළුතරින් හෝ අම්බලන්ගොඩින් මුහුදට වැටෙනු ඇත! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැන් එක තුල අනුමත වන උන් කළුතරින් හෝ අම්බලන්ගොඩින් මුහුදට වැටෙනු ඇත! :frown:

    :shocked: අනුමත වීම යන වචනය ඔබතුමා වැරදියට තේරුම් ගෙන තිබේ..... අපි දැන් හොද ලමයි....... :yes::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ ඒකට කරන්නේ....
    තොස්, පොරට ජාතිය අමතන්න වෙයි ද?:sorry:
    ජාතිය අමතන්නත් ඌ ෆෝන් ඔන් කරලා නෑනේ! කතා කරන්න විදියක් තිබ්බා නං දැන් වෙනකොට ඌට ජාති කීපයක්ම අමතලා ඉවරයි! :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක :cool:

    එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි :cool:

    එකෙන්ම එක්කන් යනවා......:yes::yes:
    මේ හුනුබිජ්ජෙන් මොනවා කරන්නද කියල මගදී අක්කි අපිට සෙට්වෙයි....... :P:P

    :rofl: අයිස් කූල් සීතලේම ලිදට..... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අපි යන්නේ ටාටා ලදරමකද......?? :rolleyes:
    70kmp/h වැඩියෙන් මම වෑන් එක එලවන්නේ නෑ. තොට ඊට වඩා වේගෙන් යන්න ඕනේ නං ඕන විදියකට පල. :frown:
     
    Status
    Not open for further replies.