උඹ ද අැතුළුව..................ස්ථාන කිහිපයකින්ම ජබුක් හඩවල්......
![]()
යුරා...ෙම් ෙසද්ද අාෙය අවුල් බං...............
අතුරු වදින්ෙනත් නෑ ඒ් පාර...............
බලපං කැලෑ පත්තෙර් වෙග් සිංහල
උඹ ද අැතුළුව..................ස්ථාන කිහිපයකින්ම ජබුක් හඩවල්......
![]()
කොල්ලනි, සුබ උදෑසනක්.........
මට විශේෂයෙන් කියන්න දෙයක් තියනවා.........
කුමන්ත්රණයක් ගැන................
පැණි පෙරන, චීත්ත ඩයල් එකක් වැඩ ගැන............![]()

උඹ ද අැතුළුව..................
යුරා...ෙම් ෙසද්ද අාෙය අවුල් බං...............
අතුරු වදින්ෙනත් නෑ ඒ් පාර...............
බලපං කැලෑ පත්තෙර් වෙග් සිංහල
හිටු මම එමි......
තව විනාඩි කිහිපයක් දෙන්න.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... 
ඒ මචං කෙල්ලන්ට තමන් ගේ පණ්ඩිතමානී බව පෙන්නලා මේකෙන්වත්, (විශේෂයෙන් පිටරටක ඉන්න කෙල්ලෙක්) සෙට් කරගෙන රට පනින්න බලං ඉන්න කෙල්ලො නැතුව වේලි වේලි ඉන්න බකමූණන් ගේ ප්රකාශ.
පොර වෙන්නනේ බලන්නේ........
මල් ජංගි යටට ඇදන්, මල් චීත්ත උඩට ඇදගත්ත උන් ඉන්නවා පොර සෙයියාවෙන්, නමුත් තර්කයක් කරන කොට ජංගිය තෙමා ගන්නවා........
මේකේ ඉන්නේ බැදපු උන් බහුතරයක්. මේකෙ කුණුහරුප කියනව ඒ නිසා මේකට එන්න එපා කියල කෙල්ලන්ට ජංගි හෝදන උපදෙස් දෙන බයියන් ගේ (නුවර කලාවියේ බාසාවෙන් බයියා නියන්නේ පොඩි එකාට) මානසිකත්වය තමා ඔය පෙන්නන්නේ. මොකද ඔය පොඩි උන්ට “අත“ කිව්වත් කුණුහරුපයක්.
කොහොමත් ඔය උපදෙස් දෙන ගොබිලා ගේ ට්රයි එක කෙල්ලෙක් හෝද ගෙන සෙට් කර ගැනීම කියල හොදට ම පේනවා. කෙල්ලන්ට පේන්න “මං හොදයි“ පාට් එකනේ ඔය දාන්නේ.....
ලොල් බං......![]()
වෙල් සේඩ් මචං !!
මේවා කාට කියන්නද බන් ? 
ආ... සීන් එක දැනුයි මීටර් වුනේ... ඔය පොර මට කොහොමත් ඇල්ලුවේ නෑ... කුහක කම පිරිලා තියෙනවා කියලා පේනවා... මොනවා වුනත් තරියා දීලා ඇට්ටි හැලෙන්න...![]()
දන්නවද ඒකා කෙල්ලෝ කිව්වම එක එක ඈන්ගල් වලට FB එකේ පිංතූරත් දානවලු
බලහන් කෙල්ලෝ කොතනද ඌ එතන 
පරම ආදර්ශී චරිතය...කරුමෙට මේකෙන් එක කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැහැල්ලු....
![]()

මේකට ආවේ නැති උනාට, කට්ටිය මේක ගැන හරි උනන්දුයි නේ......
![]()
කෙල්ලෙක් සෙට් කර ගත්තම මොනාද කරන්නේ කියල හොරෙන් බලනවා
කුණුහරප තියෙනවනම් අහවල් එකට බලනවද මන්ද 
ගෑණු දැරිවියන්ට මේ පැත්තේ එන්න හොද නෑ කියලා PM ත් යනවලු......
![]()

ඔය කෙල්ලොන්ගේ තාත්තලවත් බලන්නේ නැතුව ඇති ඔහොම එයාල ගැන 
මට දෙන්න තිබ්බා උගේ PM එක්කම රෙදි නැති වෙන්න .. ඉවසල හිටිය ත්රෙඩ් එකට බනිනකොට ඉවසුම් නැති උනාදන්නවද ඒකා කෙල්ලෝ කිව්වම එක එක ඈන්ගල් වලට FB එකේ පිංතූරත් දානවලු
බලහන් කෙල්ලෝ කොතනද ඌ එතන
![]()
ඒවා කමක් නෑ කියමු.. ඒක උගේ පෞද්ගලික දෙයක්නේ... ඒත් ඌට මොකද්ද තියෙන අමාරුව මේක ගැන...
අනිත් එක ඌ මෙකේ කෙල්ලන්ගෙ ලොකු අප්පචිද ? යකෝ මුලු එලකිරියෙම කුනුහරප තියෙන්නෙ මේකේ විතරද? කොහොමත් බැඳපු උන්ගෙ කතා ඔය මල් ජංගි වලට කුණුහරප වගේ ඇති... 
මම උඹලා එක්කත් කියලා තියෙනවා ඌ සිරාම ඩයල් එකක් කියලා... තූ මගෙ කට... 
kavith liyanawa ban![]()

අඩෝ මාර මොඩ්ලර් කෙනෙක්නේ...ඒවා කමක් නෑ කියමු.. ඒක උගේ පෞද්ගලික දෙයක්නේ... ඒත් ඌට මොකද්ද තියෙන අමාරුව මේක ගැන...
අනිත් එක ඌ මෙකේ කෙල්ලන්ගෙ ලොකු අප්පචිද ? යකෝ මුලු එලකිරියෙම කුනුහරප තියෙන්නෙ මේකේ විතරද? කොහොමත් බැඳපු උන්ගෙ කතා ඔය මල් ජංගි වලට කුණුහරප වගේ ඇති...
මම කවදාවත් හිතුවේ නෑ ඌ ඔය වගේ ඩයල් එකක් කියලා..මම උඹලා එක්කත් කියලා තියෙනවා ඌ සිරාම ඩයල් එකක් කියලා... තූ මගෙ කට...
ආ.. ඒක මාත් දැක්කා... හැබැයි පව් ඌ..![]()
මට දෙන්නෙක් තුන්දෙනෙක් PM එව්වා ඔය ගැන කියල
මම විශ්වාස කරේ නෑ... පස්සේ සාක්ෂි එක්කම එව්වා .. එත් මම කියම්දෝ නොකියම්දෝ කියල හිතර ඒක අත ඇරලා දැම්මා .. මේ ත්රෙඩ් එක ගැන කියනකොට තමා මට මල පැන්නේ
මොන මගුලක්ද බන් අමු කුණුහරප ත්රෙඩ් දානවා ඕන තරම් .. මේකට කුනුහබ්බයක් වෙලා තියෙන්නේ මේක
ඌ හිතන් ඉන්නේ ඌ අප්පච්චි කියල
කුණුහරප තිබ්බා කියමු එහෙනම් රිපෝර්ට් කරන්න තිබ්බා PM නොයවා
කව්රුත් කියන්නේ නෑනේ ඔහොම දේවල් 
තරිස්..........
ජීටී ලොක්ක ගේ පොඩි අයිඩියා එකක් කීව මේ ඊයෙ පෙරේදා..........
මම ඒක කියන්න තමා කතා කලේ..........
ඇඹෙනිය කිව්ව උඹ ස්ටියරින්ග් කියල.........
ඔව් බන් ඊයේ හවස ආවේ .. උඹයි ඉන්දිකයි දෙන්නම කථා කරලා තිබ්බා කෝල් බැක් කරන්න බැරි උනා 
ඒකෙ තේරුම හොරෙන් මේක බලනවා කියන එක නේ බං.........සිරාවට මාත් ගරු කරපු චරිතයක්මට දෙන්නෙක් තුන්දෙනෙක් PM එව්වා ඔය ගැන කියල
මම විශ්වාස කරේ නෑ... පස්සේ සාක්ෂි එක්කම එව්වා .. එත් මම කියම්දෝ නොකියම්දෝ කියල හිතර ඒක අත ඇරලා දැම්මා .. මේ ත්රෙඩ් එක ගැන කියනකොට තමා මට මල පැන්නේ
මොන මගුලක්ද බන් අමු කුණුහරප ත්රෙඩ් දානවා ඕන තරම් .. මේකට කුනුහබ්බයක් වෙලා තියෙන්නේ මේක
ඌ හිතන් ඉන්නේ ඌ අප්පච්චි කියල
කුණුහරප තිබ්බා කියමු එහෙනම් රිපෝර්ට් කරන්න තිබ්බා PM නොයවා
කව්රුත් කියන්නේ නෑනේ ඔහොම දේවල්
![]()
සංජියගේ පරන මතකයන් ටිකක් ශෙයාර් කරා... FB ඉන්න උන් ටික බලපල්ලා...![]()

ඌ ඒ කාලේ මහතයි වගේ 

ඒකෙ තේරුම හොරෙන් මේක බලනවා කියන එක නේ බං.........
ඕක තමා ජීටී අද කතා කරපු වෙලාවෙත් කිව්වේ.......
ලෝඩ් වුණාම ස්ලෝ....අපි ටික දෙනා නෙවයි ඒ කියන්නේ යාවජීව රසිකයො ඉන්නවා.......
ඒක වැඩියම තේරුනේ ඊයෙ අද හිටි ගමන් පොරවල් නිකං කිණ්ඩියට වගේ මේකට බැහැපු එකට......
හොර පූසෝ බන්
බලපු දෙන් නැත්තන් බැන්ද දාකට මොනවා කර ගනීද දන්නේ නෑ 
සිරාවට මාත් ගරු කරපු චරිතයක්මට දෙන්නෙක් තුන්දෙනෙක් PM එව්වා ඔය ගැන කියල
මම විශ්වාස කරේ නෑ... පස්සේ සාක්ෂි එක්කම එව්වා .. එත් මම කියම්දෝ නොකියම්දෝ කියල හිතර ඒක අත ඇරලා දැම්මා .. මේ ත්රෙඩ් එක ගැන කියනකොට තමා මට මල පැන්නේ
මොන මගුලක්ද බන් අමු කුණුහරප ත්රෙඩ් දානවා ඕන තරම් .. මේකට කුනුහබ්බයක් වෙලා තියෙන්නේ මේක
ඌ හිතන් ඉන්නේ ඌ අප්පච්චි කියල
කුණුහරප තිබ්බා කියමු එහෙනම් රිපෝර්ට් කරන්න තිබ්බා PM නොයවා
කව්රුත් කියන්නේ නෑනේ ඔහොම දේවල්
![]()

ඒකෙ තේරුම හොරෙන් මේක බලනවා කියන එක නේ බං.........
ඕක තමා ජීටී අද කතා කරපු වෙලාවෙත් කිව්වේ.......
ලෝඩ් වුණාම ස්ලෝ....අපි ටික දෙනා නෙවයි ඒ කියන්නේ යාවජීව රසිකයො ඉන්නවා.......
ඒක වැඩියම තේරුනේ ඊයෙ අද හිටි ගමන් පොරවල් නිකං කිණ්ඩියට වගේ මේකට බැහැපු එකට......
ලොග් වෙන්නෙ නැතුව ගෙස්ට් ඉඳන් මේක බලන කී දෙනෙක් ඉන්නවද ? මේකේ පෝස්ට් දාන උන්ට වඩා මේක බලන්නෙ වෙන උන්.... 
පිං පූසා වගේ සංජියාඌ ඒ කාලේ මහතයි වගේ
![]()