EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: හොර පූසෝ බන් :rofl: බලපු දෙන් නැත්තන් බැන්ද දාකට මොනවා කර ගනීද දන්නේ නෑ :lol:
    ඔව්..ඔව්....
    මේක බලලවත් හරි පාරේ යයි නේ......
    නැත්තං එයි වැරදි පාර දිගේ ආක්‍රමණය දියත් කරලා අසූචි නාගෙන...........:rofl::P
    දැන්ද යකෝ දන්නෙ... :lol: ලොග් වෙන්නෙ නැතුව ගෙස්ට් ඉඳන් මේක බලන කී දෙනෙක් ඉන්නවද ? මේකේ පෝස්ට් දාන උන්ට වඩා මේක බලන්නෙ වෙන උන්.... :P
    :lol::rofl:
    නොවිදිමත් අධ්‍යාපනය ද අපි දෙන්නෙ එතකොට.........:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දන්න හැටියට මේක එලකිරියෙ වැදගත් විදිහට කතා කරන ත්‍රෙඩ් වලින් එකක්... අනිත් ඒවගේ බලපංකො.. මොකක් හරි කුනුහරපයක් කියලා තියෙනවා.. අනිත් එකෑ මේකට එන උන්ට කුණුහරප දැක්කහම උන්ගේ කන්‍යාභාවය අහිමි වෙනවද ? මේක මැඊඩ් ක්ලබ් එකනනෙ.. ඉතිං බැඳපු උන්නේ මේකට එන්නෙ... උන් ඔක්කොම කුණුහරප කරලා තමයි ඉන්නෙ... :lol:

    දැන්ද යකෝ දන්නෙ... :lol: ලොග් වෙන්නෙ නැතුව ගෙස්ට් ඉඳන් මේක බලන කී දෙනෙක් ඉන්නවද ? මේකේ පෝස්ට් දාන උන්ට වඩා මේක බලන්නෙ වෙන උන්.... :P

    :yes::yes::yes:

    ඒ කාලේ කොහෙද බං මහත... මූ හුලඟට යන සයිස් එකේ ඉන්නේ.. ඒකයි අර අඩියට යකඩ ප්ලේට් තියපු සපත්තු දාගෙන ඉන්නෙ... :P

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්..ඔව්....
    මේක බලලවත් හරි පාරේ යයි නේ......
    නැත්තං එයි වැරදි පාර දිගේ ආක්‍රමණය දියත් කරලා අසූචි නාගෙන...........:rofl::P

    :lol::rofl:
    නොවිදිමත් අධ්‍යාපනය ද අපි දෙන්නෙ එතකොට.........:oo:

    පව් යකෝ හොරෙන් බලන උන්... එහෙම උන්ව ඔහොම ලිඳට දාන එක සදාචාරාත්මක නෑ නේද...? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්..ඔව්....
    මේක බලලවත් හරි පාරේ යයි නේ......
    නැත්තං එයි වැරදි පාර දිගේ ආක්‍රමණය දියත් කරලා අසූචි නාගෙන...........:rofl::P

    :lol::rofl:
    නොවිදිමත් අධ්‍යාපනය ද අපි දෙන්නෙ එතකොට.........:oo:

    :lol::lol: බඩ රිදෙනවා හිනා වෙලා :rofl: මම කාලා එන්නම් .. අද කඩෙන් :baffled: උයන්න බැලූ :dull::oo: අම්මව මතක් වෙනවලු... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ මාර මොඩ්ලර් කෙනෙක්නේ... :lol: ඒවා කමක් නෑ කියමු.. ඒක උගේ පෞද්ගලික දෙයක්නේ... ඒත් ඌට මොකද්ද තියෙන අමාරුව මේක ගැන...:angry: අනිත් එක ඌ මෙකේ කෙල්ලන්ගෙ ලොකු අප්පචිද ? යකෝ මුලු එලකිරියෙම කුනුහරප තියෙන්නෙ මේකේ විතරද? කොහොමත් බැඳපු උන්ගෙ කතා ඔය මල් ජංගි වලට කුණුහරප වගේ ඇති... :lol:

    මම කවදාවත් හිතුවේ නෑ ඌ ඔය වගේ ඩයල් එකක් කියලා..:( මම උඹලා එක්කත් කියලා තියෙනවා ඌ සිරාම ඩයල් එකක් කියලා... තූ මගෙ කට... :growl:

    ආ.. ඒක මාත් දැක්කා... හැබැයි පව් ඌ.. :lol:

    කවුද බන් :shocked:

    ඒකෙ තේරුම හොරෙන් මේක බලනවා කියන එක නේ බං.........
    ඕක තමා ජීටී අද කතා කරපු වෙලාවෙත් කිව්වේ.......
    ලෝඩ් වුණාම ස්ලෝ....අපි ටික දෙනා නෙවයි ඒ කියන්නේ යාවජීව රසිකයො ඉන්නවා.......

    ඒක වැඩියම තේරුනේ ඊයෙ අද හිටි ගමන් පොරවල් නිකං කිණ්ඩියට වගේ මේකට බැහැපු එකට......

    :P :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැච් එක බලනැද්ද ... වැඩද මේ වෙලාවෙ ?

    96 වර්ල්ඩ් කප් එක බැලුවට පස්සේ එක මැච් එකක්වත් බලලා නෑ... :lol: මට ක්‍රිකට් අල්ලන්නේ නෑ බං...
    අද ගෙදර ඉන්නෙ... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    96 වර්ල්ඩ් කප් එක බැලුවට පස්සේ එක මැච් එකක්වත් බලලා නෑ... :lol: මට ක්‍රිකට් අල්ලන්නේ නෑ බං...
    අද ගෙදර ඉන්නෙ... :)

    අපිට ඉතින් කැහිල්ල හින්ද බලනව ... ඊට පස්සෙ ආතතිය හැදෙනව ... මතක ඇති කාලෙකින් ෆයිනල් එකක් දිනල නෑ අපේ එවුන් :dull:

    නොබලන එකම හොඳයි :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිට ඉතින් කැහිල්ල හින්ද බලනව ... ඊට පස්සෙ ආතතිය හැදෙනව ... මතක ඇති කාලෙකින් ෆයිනල් එකක් දිනල නෑ අපේ එවුන් :dull:

    නොබලන එකම හොඳයි :P

    :lol:
    ඒක ඇත්ත...
     
    Status
    Not open for further replies.