EK Married Club-6

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ko ban part 7 eka :D Dan part 7 danawa kiyala dawas 2k wenawa. Thama naha.
    Wena kenek wath danawada? Ada ratath nathi unoth meka close karana thathweta enawa. Umbalata dawas 3k gihillath thread eka wenas karanna uwamanawak naththan karanna bane ban.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට උඹලාගේ බස් වැඩකරන රූට් එකේ අනිත් බස් ඌට සපෝට් ද.......?

    මැනා මට අහුවුනොත් උගේ ආයුෂ එදාට අහවරයි කියලා කියපන්........

    :growl: මගේ මැනාට මුකුත් කියන්න එපා බං...... :(

    ඔව් ඔව්...... මරණ තර්ජන, බස් වලට පහරදීම, තර්ජන ආව නිසා නවත්තුවලු....... සරම ඇඳගෙනද දන්නේ නෑ ඒක කිව්වේ........ :lol::lol:

    :rofl: ඌට නම් පිස්සු බං.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කීපර්ලා මොකද්ද බං ඇත්තටම කරන්නෙ ?

    :oo: මගී ප්‍රවාහනෙන් එවන ලොග් සීට් එකේ, වෙලාව දාලා දෙන එක තමා..... වෙන කරන්න තියෙන වැඩක් නෑ උන්ට......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ko ban part 7 eka :D Dan part 7 danawa kiyala dawas 2k wenawa. Thama naha.
    Wena kenek wath danawada? Ada ratath nathi unoth meka close karana thathweta enawa. Umbalata dawas 3k gihillath thread eka wenas karanna uwamanawak naththan karanna bane ban.

    පොඩ්ඩක් හිටහන්...... තාම නැකත ඇවිත් නෑ රාහු කාලේ බලලා මේකට බැල්ම හෙලාගෙන ඉන්න මලපෙරේතයෝ ටික නැති වෙලාවක් බලලානේ දාන්න වෙන්නේ......... ;) :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පොඩ්ඩක් හිටහන්...... තාම නැකත ඇවිත් නෑ රාහු කාලේ බලලා මේකට බැල්ම හෙලාගෙන ඉන්න මලපෙරේතයෝ ටික නැති වෙලාවක් බලලානේ දාන්න වෙන්නේ......... ;) :lol:
    ada hawasa wenakotawath dapan ban. Wikiyata busy nam umbalawath dapan. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: මගේ මැනාට මුකුත් කියන්න එපා බං...... :(

    :rofl: ඌට නම් පිස්සු බං.......

    අහුවුනොත් මම ඌට කියා කියා ඉන්නේ නෑ මුකුත් එදා අර කරපු වැඩේට සලකනවා මිසක් අතක පයක් කැඩෙන්නම........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ko ban part 7 eka :D Dan part 7 danawa kiyala dawas 2k wenawa. Thama naha.
    Wena kenek wath danawada? Ada ratath nathi unoth meka close karana thathweta enawa. Umbalata dawas 3k gihillath thread eka wenas karanna uwamanawak naththan karanna bane ban.

    :oo: තරහ අවසර..... මේ ත්‍රෙඩ් එකේ ඈඩ්මින් ලොන්ත කොකටුවා, අද RMV එකට ගිහින්...... පොර පොඩ්ඩක් බිසී මේ දවස් වල, පොඩි කෙලි පොඩ්ඩියක් පවුලට එකතු වෙලා නිසා....... හැකි ඉක්මනට අළුත් එක දාන්නම්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටහන්...... තාම නැකත ඇවිත් නෑ රාහු කාලේ බලලා මේකට බැල්ම හෙලාගෙන ඉන්න මලපෙරේතයෝ ටික නැති වෙලාවක් බලලානේ දාන්න වෙන්නේ......... ;) :lol:

    :rofl: එකෙන්ම...... :yes:

    ada hawasa wenakotawath dapan ban. Wikiyata busy nam umbalawath dapan. :D

    :oo: මේ ත්‍රෙඩ් එක, විකියාම මිසක්, වෙන එකෙක් අළුත් ත්‍රෙඩ් දාන්නේ නෑ..... :no: කිරිය ස්ලෝ වෙනවා නම්, කමක් නෑ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න.... අපි පුලුවන් ඉක්මනට මේකේ 7 දාන්නම් විකියා ආවහම ...... :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: මේ ත්‍රෙඩ් එක, විකියාම මිසක්, වෙන එකෙක් අළුත් ත්‍රෙඩ් දාන්නේ නෑ..... :no: කිරිය ස්ලෝ වෙනවා නම්, කමක් නෑ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න.... අපි පුලුවන් ඉක්මනට මේකේ 7 දාන්නම් විකියා ආවහම ...... :cool:
    Okay ela ada ra wenna issella danna kiyanna. Dawas 3k wenawane, hariyanne naththan close karanna wenawa. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට දෙන්න තිබ්බා උගේ PM එක්කම රෙදි නැති වෙන්න .. ඉවසල හිටිය ත්‍රෙඩ් එකට බනිනකොට ඉවසුම් නැති උනා :angry: දන්නවද ඒකා කෙල්ලෝ කිව්වම එක එක ඈන්ගල් වලට FB එකේ පිංතූරත් දානවලු :rofl: බලහන් කෙල්ලෝ කොතනද ඌ එතන :lol:
    උඹ දාපු පොස්ට් ටික පස්සේ බැලුව. උඹ තමයි මිනිහා, ඔලුව අතගගා ටොකු ඇනල තිබුනේ.....:P:P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකෙ තේරුම හොරෙන් මේක බලනවා කියන එක නේ බං.........
    ඕක තමා ජීටී අද කතා කරපු වෙලාවෙත් කිව්වේ.......
    ලෝඩ් වුණාම ස්ලෝ....අපි ටික දෙනා නෙවයි ඒ කියන්නේ යාවජීව රසිකයො ඉන්නවා.......

    ඒක වැඩියම තේරුනේ ඊයෙ අද හිටි ගමන් පොරවල් නිකං කිණ්ඩියට වගේ මේකට බැහැපු එකට......
    උන් හිතාගෙන ඇති මේක ඉවරයි කියල.......:baffled:
    එව්වා හඳේ..........:P:P
    කිරිය නිසා තමයි අපි එකතුවුනේ ඒත් කිරිය නැතත් අපි සෙට් වෙනවා නැද්ද කිඹුලා අයියා....... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් සහෝදර කුකුලනි........

    සුද්ධවන්තයින් ලිඳකට නෙවෙයි කෙලින්ම වැවකටම ඔබලා වගේ ඊයේ රෑ....... වෙල්ඩන් කිඹුලෝ, තරියෝ & කවියෝ.......... :):):):)
    11.gif
    :yes::yes::P:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක හරියන්නෙ නෑ බං... ඒ ගේ යාදෙන්නෙ නැහැල්ලු... එන එන එකා නැති වෙලාලු යන්නෙ...
    ගොඩක් වෙලාවට විකුනන්නේ ඕවගේ ගෙවල් කියල මම උඹට කලිනුත් කියල ඇති.:baffled:
    පුළුවන් නම් පිටරට පදිංචියට යන්න විකුණන වගේ ගෙයක් හොයාගන්න. නැත්නම් බාගෙට හදපු තැනක් අරන් ඉතුරු කොටස නිවැරදි විදියට හදාගමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දාපු පොස්ට් ටික පස්සේ බැලුව. උඹ තමයි මිනිහා, ඔලුව අතගගා ටොකු ඇනල තිබුනේ.....:P:P:lol:

    :rofl: බළල් අත් ටික ලිදේ..... :lol:

    උන් හිතාගෙන ඇති මේක ඉවරයි කියල.......:baffled:
    එව්වා හඳේ..........:P:P
    කිරිය නිසා තමයි අපි එකතුවුනේ ඒත් කිරිය නැතත් අපි සෙට් වෙනවා නැද්ද කිඹුලා අයියා....... :)

    :lol: හික් හික්...... ටිකක් අමාරු වෙයි බළල් අත් වලට මේක ඉවර කරන්න..... :lol:
     
    Status
    Not open for further replies.