EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ko ban part 7 eka :D Dan part 7 danawa kiyala dawas 2k wenawa. Thama naha.
    Wena kenek wath danawada? Ada ratath nathi unoth meka close karana thathweta enawa. Umbalata dawas 3k gihillath thread eka wenas karanna uwamanawak naththan karanna bane ban.

    ada hawasa wenakotawath dapan ban. Wikiyata busy nam umbalawath dapan. :D
    poddak ivasanna lokka...:cool:
    :oo: තරහ අවසර..... මේ ත්‍රෙඩ් එකේ ඈඩ්මින් ලොන්ත කොකටුවා, අද RMV එකට ගිහින්...... පොර පොඩ්ඩක් බිසී මේ දවස් වල, පොඩි කෙලි පොඩ්ඩියක් පවුලට එකතු වෙලා නිසා....... හැකි ඉක්මනට අළුත් එක දාන්නම්...... :yes:
    :yes:
    :rofl: එකෙන්ම...... :yes:

    :P

    :oo: මේ ත්‍රෙඩ් එක, විකියාම මිසක්, වෙන එකෙක් අළුත් ත්‍රෙඩ් දාන්නේ නෑ..... :no: කිරිය ස්ලෝ වෙනවා නම්, කමක් නෑ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න.... අපි පුලුවන් ඉක්මනට මේකේ 7 දාන්නම් විකියා ආවහම ...... :cool:
    :yes::P:P
    Okay ela ada ra wenna issella danna kiyanna. Dawas 3k wenawane, hariyanne naththan close karanna wenawa. :yes:
    :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: බළල් අත් ටික ලිදේ..... :lol:



    :lol: හික් හික්...... ටිකක් අමාරු වෙයි බළල් අත් වලට මේක ඉවර කරන්න..... :lol:
    නිවැරදි කිරීමක්..........

    මෙය මල් චීත්ත වලින් වැසුණු බලල් අත් ලෙස නිවරද විය යුතුය........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Kukulani, mee maase, 26/27 dawas deke promotion ekak kirimata thibe.... paminiya haki kukulan, ath osawanna...... :)



    Uh_wtf_gif.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩක් හිටහන්...... තාම නැකත ඇවිත් නෑ රාහු කාලේ බලලා මේකට බැල්ම හෙලාගෙන ඉන්න මලපෙරේතයෝ ටික නැති වෙලාවක් බලලානේ දාන්න වෙන්නේ......... ;) :lol:

    :lol::lol::rofl: පූසෙක් මර හඬ දීගෙන ලිඳට වැටෙන සද්දයක් ආවා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දාපු පොස්ට් ටික පස්සේ බැලුව. උඹ තමයි මිනිහා, ඔලුව අතගගා ටොකු ඇනල තිබුනේ.....:P:P:lol:

    :P:rofl: කරපු චා වැඩේට කනට ගහන්නයි හරි නම් ඕන :baffled:
     
    Status
    Not open for further replies.