EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද .. බූරුවෝ එක්ක කතාවට යන්න එපා බන් .. අපිත් බූරු කුලේට වැටෙනවා එතකොට .. ඌ බූරුවා කියල අපි දන්නවනේ .. පාඩුවේ ඉඳින් දතක් දෙකක් ගලවාගෙන :sorry:
    ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................
    මොකද මම ඌව සාටර් කරන නිසා..............

    මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........:eek::eek::eek:
    වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්‍රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ඌ දෙයියනේ කියල ඩයපර් එකක්වත් ඇදන් හිටියොත්.........
    නැත්තං මං හිතන්නේ අපිට මයික්‍රොපීනිස් එකක් දකින්න පුළුවන් වෙයි........

    ඉන්නවා......ඇයි අවුල් ද?

    කොල්ලනි...
    මගේ මෑනියන් වහන්සේ ඊයේ සිට ඇගිල්ලක ඇටයක් කඩං හෝමගම රෝහලේය.
    සිහිසුන් කොට කරන ශල්‍යකර්මයක් මගින් සෑදිය යුතුයි ලු.....:oo::dull:
    එනිසා මේ දිනවල වයර ටැපලී මොනවා හරි දෙඩුවොත් සමාව භාජනේ තබත් වා!!!!!
    :(:(ඉක්මන් සුවය පතනවා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියපන් බලන්න අඩුම ගානේ කූඹි ටිකවත් බේර ගත්තද ?
    ලැප ගැන නම් අහන්න දෙයක් නෑනෙ :lol::lol:

    :lol::lol: යකෝ අද නම් හිනා වෙන්නේ අඬන්න වගේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් බන් ඌ ..එහෙම කරදර කරන එක හරි නැනේ :sorry: ඌ ලොවෙත් කරයි කිව්වනම් .. :cool:
    මේ ...නිදි වැරීම මට ලොකු ඊෂූ එකක් නෙවෙයි හරිය......:frown:
    උඹ එනව නම් කියපං මොකද පොර ෂුවර්...........;)
     
    kingdewi

    Well-known member
  • ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................
    මොකද මම ඌව සාටර් කරන නිසා..............

    මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........:eek::eek::eek:
    වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්‍රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........

    උඹට කිඹුල් කලන්තේ හැදිලද ඒ පාර :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි...
    මගේ මෑනියන් වහන්සේ ඊයේ සිට ඇගිල්ලක ඇටයක් කඩං හෝමගම රෝහලේය.
    සිහිසුන් කොට කරන ශල්‍යකර්මයක් මගින් සෑදිය යුතුයි ලු.....:oo::dull:
    එනිසා මේ දිනවල වයර ටැපලී මොනවා හරි දෙඩුවොත් සමාව භාජනේ තබත් වා!!!!!

    ලොකු අමාරුවක් නැතැයි සිතමි !! එතුමිය සුවපත් වේවා !
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද .. බූරුවෝ එක්ක කතාවට යන්න එපා බන් .. අපිත් බූරු කුලේට වැටෙනවා එතකොට .. ඌ බූරුවා කියල අපි දන්නවනේ .. පාඩුවේ ඉඳින් දතක් දෙකක් ගලවාගෙන :sorry:
    :yes::yes::cool:
     
    kingdewi

    Well-known member
  • :lol::lol: යකෝ අද නම් හිනා වෙන්නේ අඬන්න වගේ :lol:

    :frown: කාපිය යකෝ මාව...... :growl: මේවා මොකෙක් හරි දැක්කොත් එහෙම.... අර මගේ මාකටින් මැනා වත්....... :growl:
    ඔන්න ඉතින් නැටි කොටේ ලාඩමට පාගා ගත්ත .මම කිවුවේ ලැප කොහොමත් බේරෙන එකේ කූඹි ටික බේරගන්න බැරිඋනාද කියලනේ :lol::lol::lol:

    ඔන්න උත්තරේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................
    මොකද මම ඌව සාටර් කරන නිසා..............

    මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........:eek::eek::eek:
    වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්‍රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........

    තෝ හිතුවේ මම ඇමසියා කියලද ? අනේ ගස් ලබ්බෝ :growl::angry: ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... :angry: තු තෝ !! :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි...
    මගේ මෑනියන් වහන්සේ ඊයේ සිට ඇගිල්ලක ඇටයක් කඩං හෝමගම රෝහලේය.
    සිහිසුන් කොට කරන ශල්‍යකර්මයක් මගින් සෑදිය යුතුයි ලු.....:oo::dull:
    එනිසා මේ දිනවල වයර ටැපලී මොනවා හරි දෙඩුවොත් සමාව භාජනේ තබත් වා!!!!!

    සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ශාවෙන් ඉතා ඉක්මන් සුවය පතනවා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ...නිදි වැරීම මට ලොකු ඊෂූ එකක් නෙවෙයි හරිය......:frown:
    උඹ එනව නම් කියපං මොකද පොර ෂුවර්...........;)

    අද හවස වෙනත් කෙනෙකු බැහැ දැකීමට යාමට තිබේ ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෝ හිතුවේ මම ඇමසියා කියලද ? අනේ ගස් ලබ්බෝ :growl::angry: ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... :angry: තු තෝ !! :growl:
    :baffled:;):lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ හිතුවේ මම ඇමසියා කියලද ? අනේ ගස් ලබ්බෝ :growl::angry: ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... :angry: තු තෝ !! :growl:
    උපරිම වේදනාවේ සළකුණු....:baffled::baffled::baffled::baffled:

    තෝ නෙවෙයි කියල මම දන්නවා ලබ්බෝ.........
    දන්නෙ නැද්ද උඹව පොඩ්ඩක් අවුස්සන්න..මොකද අද ගෙදර ඉන්න දවස නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උට කෝල් කරහන් ඔය ලැපේ බොහොම වැදගත් ඩේටා වගයක් ;) තියෙනවා කියල .අනිවා ගොඩ දාල දෙයි
    වැදගත් ඩේට කියන්නේ පිරෙන්න වැල ඇති.....:lol:
     
    Status
    Not open for further replies.