මා ගේ ඇට ටික කෝ.....ය
කෝ.........ය...............
කෝ..................ය............කෝ................![]()
ඇටේ එවුවොත් පෝස්ට් ඔෆිස් එකේ බුවා උඩපැන ගසනා සීල් පාරට ඇට කුඩුවනු ඇත![]()
දඩයක් ගැසීමටද බලාපොරොත්තුව පැමිණෙන්නෙමි
(එදා පින් තකා ඔබ පුරවාදුන් දන්ත තොමෝ යලි කුහරයක් සාදාගෙන සිටින්නීය )


දතක් දැක්කොත් හිතන්නේ මේක තමා මේකා....... 





එකෙන්ම..... අපේ දන්තයාට, දන්තයෝ සමූල ඝාතනය කිරීමට බලවත් කැමැත්තෝය...... මාගේ දන්තයන් හතරකට ඕකා වැඩේ දුනි...... 
