EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්‍රය කරන අපිටත් ගුටිකන්න වෙනවා.......... :oo:
    851584_213405808808644_1273310368_n.png

    එතකොට අපිත් පුරසිද්ද වෙයි නේද රටේ ලෝකෙ :baffled::baffled: එක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..:baffled::baffled:
    ඔව් ඔව් නැතුව නැතුව,අනිවා මම ඊළඟට උඹ ගැන සින්දුවක් ලියන්නයි ඉන්නේ
    අපිවත් ඉන්ටර්විව් කරන්න ටීවී චැනල් රේඩියෝ චැනල් වලින් එයි නේද...:baffled::baffled:
    අපි ගැනත් එලකිරි එකේ ත්‍රෙඩ් වැටෙයි නේද...:baffled::baffled:
    හීනෙන් තමයි
    මමත් සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 5.30 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 8.30 සිට දවල් 12.30 වෙනතුරුද මමත් මේකේ...... ඒත් හිපාටුවො ආපු ගමන් ලොග් වුනාට දවසම ඔන්ලයින් හිටියට වැඩ තිබ්බම මොනවත් කරගන්න බැහැ... ෆී වෙනකල් ඉදල තමයි එන්නෙ..:angry::angry:
    අනේ ෆල ෆල යන්න කොකටුවා...උඹ මේකේ invisible posts ද දාන්නේ?
    නැහැ බන්....මාමණ්ඩිට මැෂින් එකක් හොයනවා.. මට කිව්ව අඩුවට එකක් සෙට් කරල දෙන්න කියල..ඒකයි බැලුවෙ..:P
    මාමණ්ඩිගේ මැෂිම අවුට ගිහින්ද?දැන් වයස කියක් විතර වෙනවද බන්?
    851575_126362140881916_1086262136_n.png
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula 434 :frown: OBA එකේ වෝක් එකක් ~ එන්නේ නෑ
    වෝක් නෙවෙයි හොට්ටෝ.............
    එන්නේ නෑ........................:angry::angry::angry:

    ඇයි අවුල් ද?
    අවුල් වුණත් මට ප්‍රශ්නෙකුත් නෑ..........:angry::angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    851584_213405808808644_1273310368_n.png


    ඔව් ඔව් නැතුව නැතුව,අනිවා මම ඊළඟට උඹ ගැන සින්දුවක් ලියන්නයි ඉන්නේ

    හීනෙන් තමයි

    අනේ ෆල ෆල යන්න කොකටුවා...උඹ මේකේ invicible posts ද දාන්නේ?

    මාමණ්ඩිගේ මැෂිම අවුට ගිහින්ද?දැන් වයස කියක් විතර වෙනවද බන්?
    851575_126362140881916_1086262136_n.png


    ආහ් එක්ස් එලියන්
     
    Status
    Not open for further replies.