EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ehema kiyanna epa ban ae wahanen thamaa diyunu une :yes: mula amathaka karanna narakai..deyyange pihiten mawa naya nathi minihek keruwa wahanayak eka
    :cool::cool:
    mula amathaka nokarana eka harima vatinava machan....
    vahane gaththata subapathanava....:):)
    van eke pic ekak dapan.....:rolleyes::rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ge.gu.ba. ewun guu baya gena kathaa kirima harima alahaadajanakai ban......

    ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන් සන්ජියෝ......උඹ මට ගැහුවො මට රිදෙනවා,මම උඹට ගැහුවොත් උඹට රිදෙනවා...ඔන්න ඕක අපි තේරුම් ගන්නවානම් ඉවරයි මචන්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන් සන්ජියෝ......උඹ මට ගැහුවො මට රිදෙනවා,මම උඹට ගැහුවොත් උඹට රිදෙනවා...ඔන්න ඕක අපි තේරුම් ගන්නවානම් ඉවරයි මචන්....
    :yes::yes:
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: uparimeta ridila panikkiyata... ou genunta baya eka methana kiyonawa :P mekata nam thawath ridei .. hehehe
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Okay...

    so im quit from this...n inform to all im not participating to the trip tooo..carry on guys cheers !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    samaaweyan rathne....... amanussayekta uge jayagrahanayakadi manussakamata subhapathapu eka gena mama lejja wenawaa......

    Panikkiyata hondatama ridila :lol: roll karala gahaganin manussakama ...garahala garahala enawa manussakan gana kathaa karanna... :frown:

    :frown: තොපි දෙන්නම මෙතන මරා ගන්න එක නවත්තපියව්....... :angry: අන්තිමට මෙතන යන සුහද වලි, ජීවිත වලටම දා ගන්නද හදන්නේ තොපි දෙන්නා....... :frown::growl: කඩුවෙල හංදියේ මීට කලින් පාර වෙච්ච දේ මෙතන වෙන්න තියන්න එපා..... හරිය..... :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Gooo baya wela doowagena awith....awa methana suba pathanna :lol:

    Do not argue with an idiot. He will drag you down to his level and beat you with experience.........

    So mind ur own business..... no need to keep connections even a wish from u.. :lol:

    :frown::growl: නවත්තපියව් හොට්ටෝ දෙන්නම...... :growl: ආයේ එකෙක්වත් මගේ මේ reply එක quote කර කර සාධාරණේ කතා කරන්න එන්න එපා..... තොපි දෙන්නා දන්නේ නෑ මට මල පැන්නොත් වෙන දේ....... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sthuthiy miniyo...van eka hambawenn3 monday coz uge leasing ekak thiyenawalu close karanna ;)

    :cool: ලීස් එක ඉවර කරා නම්, ඩොකියුමන්ට් ටික හරියට බේර ගනින්.... නැත්නම් අන්තිමට සල්ලි දුන්නට පස්සේ, ඕවා මහ වාත වැඩ......
     
    Status
    Not open for further replies.