b.l. hondatama hidila athi....මේ අවස්තාව වනවිට , බ.ල සහ බ.ල. නෝනා හොදට රස මසවුලෙන් සන්තර්පණය වෙමින් සිටි.....ඒ කෙසේද යත් කතා කරගන්න බැරි තරමට ඉස්මුරුත්තාවය......
තවද අපේ බ.ල. මාස ගණනකට සරිලන්න දත වී ඇත..... කැන්ඩි , ගැමා, තිලකවර්දන , මේ එකී නොකී සියල්ල ප්රියම්බිකාව විසින් රිංගා ඇත.....
ඒ එකසේ වෙතත් මේ අවස්තාව උදා කර දුන් මාද ඔහුට අතිශයින් කෘතඥ වෙමි...... ඉස්තුති යි යුරා....




උඹ කාර් එකක් ගත්තහම මට පාටියක් දීපිය...... 
ඒ කෙසේ වෙතත් උබට අද සැට ලැබෙන දේ ඩොලර් පනස් දාහකට එහා සුවර් මචන්මගේ සන්තකේම රු.500ක් දක්වා හිස් කර දැමීමට උර දුන්, අර විකියා නැමැති කොකටුවාට......උඹ කාර් එකක් ගත්තහම මට පාටියක් දීපිය......
![]()

aneda kiyanne, ada ra thamayi ra........ඒ කෙසේ වෙතත් උබට අද සැට ලැබෙන දේ ඩොලර් පනස් දාහකට එහා සුවර් මචන්![]()






ඒ කෙසේ වෙතත් උබට අද සැට ලැබෙන දේ ඩොලර් පනස් දාහකට එහා සුවර් මචන්![]()
කෝ මේ කස්ටිය අද කොහේ ගිහින්ද???

කෝ මේ කස්ටිය අද කොහේ ගිහින්ද???

රිවස්ටන් ගිහින්..ඇයි අවුල් ද මලිත්බොක්![]()







සුභ උදෑසනක් කොක්ක බාවනි......
උබලා එකෙක් හෝ අදදින මහරගමට හෝ කිරිබත්ගොඩට යන්නේහිනම් කියනු මැනවි
බැහැ දැක ආවා..කෝ යකෝ මුන් එකෙක්වත් නෑ නේ..... අර පණු කුමාරයා නම් දැන් ඈවිත්, මාමණ්ඩිට ඩෙස්ක්ටොප් එකක් අරන් ගියා......![]()
මැෂින් එක එල... සෙවන් දාන්න ගියේ නැහැ.. ෆේක්බුක් ගේම් ගහන්න මොන සෙවන් ද..
ඒ කෙසේ වෙතත් උබට අද සැට ලැබෙන දේ ඩොලර් පනස් දාහකට එහා සුවර් මචන්![]()



අද මොන රිවස්ටන් ද අනාතයෝ??? රිවස්ටන් යන්නේ 7 වෙනිදා....
පණු කුමා ඇයි බයවෙලාද PM වලට රිප්ලයි නැත්තේ?![]()


