ඔව් ඉතිං..අනුංගෙං ගලෝගත්ත දෙයක් තමා
![]()
බරපතල ප්රකාශයක්........ දැන් නිකං සිරියාවට ගහන්න දත නියවාගෙන ඉන්න ඇමරිකාව වගේ තමා කිඹුලත් උඹට ගහන්න බලං ඉන්නේ.........
ඔව් ඉතිං..අනුංගෙං ගලෝගත්ත දෙයක් තමා
![]()
තොගෙ එකකුත් ඇතුලත්ව.......
පංකසාල වරුගය බෝකරන්න තෝ මම දන්න අදුනන එකා නිසා එකක් තියනවා.........

මං හිතුවෙ මූ දන්නෙ දත් ගලවන්න විතරයි කියලා..
යකෝ තප්පුලන එකනේ ඌ කරන්නේ...... ඒ බන කියනවා නෙවෙයි.........
මෙයා ආස ඒ වගේ ඒවා අහන්නලු 
අයිබෝවන්ඩ...සහෝදරවරුනි කෙසේද සැප දුක් ?
(මෙය වලියට අදාල නොවේ..)
ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක![]()

කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු...ඉතිං අපට මොකෝ යකෝ!!!!

බෑනෙ බෑනෙ.. ඇඩ්ඩියාටත් දතක් ගලෝගන්ඩ තියෙනවා ලුඊයේ ඉඳං යකෝ....... දැක්කේ නැද්ද මේ mc ඇඩ්ඩියාටත් ඊයේ දෙසලා තියෙන හැටි....... පුදුමයි ඌ මේ කිඹුලා බෑන් නොකළ ඒක.........![]()


අයිබෝවන්ඩ...
සෙට් වෙයං කිනෝ වලියට.............
මේ හුකංපාරුවෙක් දෙන්නෙක් ඊයෙ ඉදන් පුදුම ගසගරත්තුවක්.........

බටර් පිහිකාරයාමූට ඕව කියල වැඩක් නෑ....
මූ අර ඇමසින් ගේ බණ අහපු, සචිත්තයත් එක්ක පාටි දමාපු, බටර්පිහිකාරය ගෙන් වරං ගත්තු එකෙක්.............
මතක් වෙන්න රිදිලා ™ 
පුහ්...තොට වගේ මට වෙන්නෙ නෑ බොල පංක-සාලයෝ................


ඇමරිකාව සිරියාව වගේද අයියා බටර්පියි කාරයයි ඇමායි හොනායි ..බරපතල ප්රකාශයක්........ දැන් නිකං සිරියාවට ගහන්න දත නියවාගෙන ඉන්න ඇමරිකාව වගේ තමා කිඹුලත් උඹට ගහන්න බලං ඉන්නේ.........


ප.ලි. -අයිබෝවන්ඩ...
සෙට් වෙයං කිනෝ වලියට.............
මේ හුකංපාරුවෙක් දෙන්නෙක් ඊයෙ ඉදන් පුදුම ගසගරත්තුවක්.........

අර ඉන්නෙ මිසිස් ඩෙල්මා කියලා එකක්.. අන්න ඒක.නම්බරේ දියන් කතා කරන්න කියලා අපිට අපි කියන්නම් මූ ගැන......![]()


කරකියාගත දෙයක් නොහී හොදටම රිදුනු කිඹුල් පතාකයා.. සෙමින් සෙමින් දියට ඇදෙනු මේ අවසාන රූපරාමුවෙන් දිස්වේදතකට වැඩක් දීල එනකං ඉදපියව් මගෙ වහල්ලු රැළ..........



කිඹුල්ලු අව්ව තපින්ඩ නං පස් පාගයි. නැත්තං වැඩිපුර ඉන්නෙ මඩේ. මූ නං ඉස්පෙශල් එඩිශන් එකක්. වැඩිපුර ඉන්නෙ ලිදේ![]()


කරකියාගත දෙයක් නොහී හොදටම රිදුනු කිඹුල් පතාකයා.. සෙමින් සෙමින් දියට ඇදෙනු මේ අවසාන රූපරාමුවෙන් දිස්වේ![]()