EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනික සූකර මද්දවයේ රහ බලන්නවත් විදියක් නැති වෙච්ච එක ගැන දුකය....:nerd:
    hadapu kena raha nobaluvata, kapu unta nam patta rasayi.....:cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපිට නොදී අර බෝතලේට වග කියමින් සිටින අපේ කිඹුලට බඩම පල..... බඩම පල.... බඩම පල.... බඩම පල.... :growl: :angry:

    මං ලවා කියෝෆන් අනිවා ඩෙෆා අත්දුටුවයි ප්‍රත්‍යක්ශි බඩ යන එක යනවමයි...මතකනේ එදා?:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:

    anthima burger bun ekata wagakiwwe nadiya pahuwenida... oya okkotama wada supiri ara sauce eka..... bbq karapu chicken e sauce ekath ekka loweth nee.....

    ahh ekekta apple twist eka bottle eken perena heti dekala efaa wela apple twist..... lolzZ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආච්චිගේ යටිබඩ! අනේ නිකං බොරු නොකිය හිටහන් අයියේ:lol::lol::lol::lol:
    එහෙම නම් කොයින්ද බන් අත්තම්මලාට
    සිරාවටම මලයා.....අර මොකද්දෝ ......ගෙදර මලිත්තා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ඔක්කොම හරිය..... නමුත් කිලෝමිටරම 400 නිරුපර්දිතව ගමන් ගත බ්ලැක් ලේබලය .....අයියෝඕ සල්ලි විලි ලැජ්ජාවේ බැහැ යකෝ....

    hehe black label ekak seal eka kadaa nogena pathiwatha rekagena trip ekak giyaamada manda me loke palaweni wathaawata..... lolzz
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සූකර මද්දව කියන්නේ හතු ජාතියක්
    ඒ ගැන මත 3ක් ඇත
    1-හතු විශේෂයක්
    2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්)
    3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්.

    ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?:nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ ගැන මත 3ක් ඇත
    1-හතු විශේෂයක්
    2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්)
    3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්.

    ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?:nerd:
    එහෙනම් මම අහලා තියෙන එක ෂරිය,

    උරු කොටුවල හැදෙන හතුවර්ගයක්....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිරාවටම මලයා.....අර මොකද්දෝ ......ගෙදර මලිත්තා.
    මොකද්දෝ ගෙදර කිව්වේ? **තේ ගෙදර ද?:lol::lol::lol::lol:
    ඒ ගැන මත 3ක් ඇත
    1-හතු විශේෂයක්
    2-රසායනඖෂධයක් (එනම් පිරිහුණු කය බල වඩන ඔසුවක්)
    3-ඌරෙකු ගේ මුදු මසින් සාදන ජීර්ණයට පහසු ආහාරයක්.

    ඉතිං මම කිව්වේ අර ඌරු මස ගැන හිතලා....තෙරියමා පුටේ?:nerd:
    ආම් අයියා තෙරියාදු....
    එහෙනම් මම අහලා තියෙන එක ෂරිය,

    උරු කොටුවල හැදෙන හතුවර්ගයක්....

    ඔව් ඕකට මෑත තුනක් හතරක් තියෙනවා.මොකද බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ හිටපු අසනීප තත්වේ හැටියට උන් වහන්සේට ඝන ආහාර වළඳන්න බෑ.දියරමය ආහාර තමයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම ,මචන් චේන්ජ් එකකට යන්නම ඕනා.....:love:


    ඔව් බන් මම මේ කල්පනකලේ ඉස්සර උන්න 38+ එක ගැන බන්


    Yaman yaman :lol:

    38+ ae mokadda ban ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිතේ කැකෙරෙන දේවල් කියන්න කරන්න ගියොත් ......ගගේ පනින්න වෙන නිසා සැම දෙයක්ම ඉවසාගෙන සිටීමට සිදුව ඇති නිසා හැකි හැම විටම අලුකෙහෙල්කා ලයිෆය ඇදගෙන යමි...............

    Dapan pahak ! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියාට ඒ පෙන්වපු එක මහියංගනය නගරය පසුකරනවාත් සමඟ මාගේ ඇහැ කොනකටද අහු වුනාලු හොඳේ....... :rolleyes::lol::P


    :shocked: umbalata ukusu ess ne bolaw thiyenne :eek:

    හරි උඹ කියහන් කිඹුලයියේ එකෙක්ට මතක තිබුනද කියහන් bbq පාටි එකේ ෆොටෝස් ගන්න අන්තිමට මම අහනකන්ම........ පාටිය පටන්ගන්න කලින්නම් දෙක තුනක් ගහලා තිබුනා ඒත් පටන් ගත්තම එකෙක්ට සිහිය නෑ තිබුන දේවල් දැක්කම......... :lol:


    ura mathak wela nadiyawa dagena pimme awe kosaa wade dei kiyala :lol:

    හ්ම්.....
    චිකත් කිලෝ 5යි, ඌරු ග්‍රෑම් 750යි, සොසේජ් කිලෝ එකයි, බර්ගර් බන්ස් 18යි.......
    ශ්රිම්රෝෆ් ඇපල් ට්විස්ට් 1යි, කෝක් ලීටර් 1.5 දෙකයි, මික්ස් ෆෘට් නෙක්ටා ලීටර් 2යි.......
    කොහෙද බං වාෂ්ප වුනේ ඇත්තටම...........:shocked:

    Ura nam mage bade sathapunaa lesatama :lol:

    කොහේ සෙට් වෙන්න ද?:shocked::growl:
    මම ඊයෙ ඒක ගසන්න ගත්තා බඩේ අමාරුවට............;)

    ඒක නේ මේ අද බඩේ ලෙඩේ නැත්තේ.........:cool::cool:


    magulak karanna epa hotto...oka aran thiyapan...mama oka ussanna hitiye amathaka unane ? :(

    අපිට නොදී අර බෝතලේට වග කියමින් සිටින අපේ කිඹුලට බඩම පල..... බඩම පල.... බඩම පල.... බඩම පල.... :growl: :angry:


    Malabe kakussiyen jabuk saddayak awa :lol:

    තරිය ඇමතුවට ආයෙ ඕක එනවයැ......
    දැනට කාලක් විතර ඉවරයි....අදත් තව පොටක් ගසනව ගෙදර නිසා බෝතලේ......

    මම විකියට ඩ්‍රෑම් 2ක් විතර තියංඥ්ඡං..............:cool:


    :angry:
     
    Status
    Not open for further replies.