![]()
ඉක්මනට කරගනින්, ඔය සින් එක ආයේ එයි ට්රැෆික් අස්සේ හිරවෙලා ඉන්න කොට ඒසී දාගෙන.
කඳු අදිද්දී කේස් වෙන්න ඇති !
මම යට රිංගල බැලුව බන් රේඩියේටරේ යටින් වතුර අරින්න පුළුවන් තැනක් හොයන්න !! වල් ජපනා ඇත දාන්නවත් ඉඩක් තියල නෑ ඒක අරින්න
.. සර්විස් එක එක්කම කරලා දානවා වැඩේහෝස් පුපුරනවාන තරියෝ....ඕක එදා හිට් වුන විදියට , සයිලන්සරෙත් පුපුරවා බන් , ඔකේ හෝස් හදලා තියෙන්නේ එහෙම ප්රේසර් එකකට ඔරොත්තු දෙන්න , උබ ඔක්කොටම කලින් රෙදියෙටරේ flush කරහන්
හදන්න ඕන එක කොහොමත් හදාන්න ඕන බන්, කවදා හරි
රේඩියේටර් flush ලික්විඩ් එකක් තියෙනවා ඇබ්රෝ ලගේ..... එකෙන් කරහන්
ඕක ගලවන්නේ නැතිව , යට ටැප් එක විතරක් ගලවලා කරනවා....

ඒ කියන්නේ ප්රසිද්දියේ ලිංගත වෙන්නයි උඹටත් ඕනේ.
ෆේස්බුක් එකේ උඹව ලිඳට දාන ඒවා පෙන්නේ ගෘප් එකට විතරනේ.![]()


මොකෝ සින් ඒක ?![]()
යන්නට චෙක් පත් බොහෝය අය ලැබෙන්නට ඇත ... එය ලැබෙන්නේ මදක් සෙමෙනි 
ඔලුව කැක්කුමයි අතේ සිබ්බ සල්ලි වෑන් මගුලට දැම්ම ..අරක විකිනුනෙත් නෑ තාම 
හුටාය!ගිය මාසේ බිසිනොස් අඩුව දැනෙන්නේ මේ මාසේ බන්යන්නට චෙක් පත් බොහෝය අය ලැබෙන්නට ඇත ... එය ලැබෙන්නේ මදක් සෙමෙනි
ඔලුව කැක්කුමයි අතේ සිබ්බ සල්ලි වෑන් මගුලට දැම්ම ..අරක විකිනුනෙත් නෑ තාම
![]()

මොක්කු කිව්වා ?හොට කපාගන්න ආසද ?
![]()





එම්බල මලිතය! දනගනුව මෙහි නීචයන් නැත!හිතාදර නීචයිනි කෙසේද?![]()
හුටාය!
මම හිතුවේ වැන් එක ගත්තේ බොන්ගොව විකුනලා කියලා..
බොන්ගොව විකියාට දීපං. ඌ වැන් හොයනවානේ මේ දවස් වල ;P
ඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ
මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ 
එම්බල මලිතය! දනගනුව මෙහි නීචයන් නැත!
කඩුල්ල පිනු පසු සිංහයන් පමණක් ඇත!










උගේ ගානට හරියන්නේ ඕවා තමයි.. සොලුනා එක නරකම නෑ.. ටින්කරින් එහෙම කොහොමද දන්නේ නෑ හැබැයි..ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ
මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ
![]()
කඩුලු පනින්නෝ නම් එමටයැ
එනමුදු එයින් සිංහයින් වන්නේ කවරෙක්දැයි සාධාරණ සැකයක් මසිත පැනනැගේ![]()

හුටාය!
මම හිතුවේ වැන් එක ගත්තේ බොන්ගොව විකුනලා කියලා..
බොන්ගොව විකියාට දීපං. ඌ වැන් හොයනවානේ මේ දවස් වල ;P



නිකන් කපනවා.....සිකුරාදාට පල්ලියක් ගාවට උබව එක්කන් යන්නම්
keeyak gannawada hotak kapanna?![]()
එක අතාරියා......බන්ඔව් බන් මාත් කරන්නෙම ගොන් වැඩඌට ඒක හරියන්නේ නෑ බන් ඒක හොඳා ඩිලිවරි වැඩ වලට ..ඌට සොලුනා සන්නිය ගහල තියෙන්නේ
මොංගල් ද මන්ද හම්පඩ සොලුනා හොයන්නේ
![]()
