අනේ මන්ද බන් ... ඌ අද නාලාගිරියා වගේ![]()


Milky Love Reborn @ Kaduwela

දැන් වෙද්දී නං කොසු පාරවල් 2ක 3නක්ම වැදිලා ඇති..යුරාට අද හොඳටම වැදිලද බන් තනියෙන් කියවන්නෙ![]()
![]()

)ලන්ච් එකට සපැමිණි කොස් ඇන්ඩ් පොල් සහෝදරයා කොස් නැන්දී ටත් මගේ ස්තුති ප්රණාමය පිරිනමමි !! 

දැන් වෙද්දී නං කොසු පාරවල් 2ක 3නක්ම වැදිලා ඇති..![]()
අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති 
පවු ඕයි!මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !!අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති
![]()

අද දින බලෙන්ම වගේ (තරියාගේ අරාදනාවෙන්) කඩාපාත් උන අප සියල්ලට ලන්ච් දී සංග්රහ කල යුරාජ් දෙපලට අප පවුලේ සියල්ලන්ගෙන්ම තුති.

අද දින අසා ඇති පැණයක් :
"මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"
![]()
![]()



ඔය දෙක අතර තියන එක දුන්නේ..උඹලට උදේ ලන්ච් එකද දුන්නේ ..රෑ එකද ?![]()
අද දින අසා ඇති පැණයක් :
"මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"
![]()
![]()

(නිවාසිපුරෙන් ජබුක්)උඹලට උදේ ලන්ච් එකද දුන්නේ ..රෑ එකද ?![]()


ඔය දෙක අතර තියන එක දුන්නේ..


පවුනේ බං, අපිට කන්න කියලානේ ඔය අමාරුවෙන් හදලා තිබුනේ.. ඕන්න ඔහේ ඇදලා ඇරියා..දෙකටම නැති එකක්
ඇයි කොසො දෙකටම නැති චිකන් එක ?![]()
