fake keeyak mattuda...මූ ඊයේ මොන නාඩගමක් නැටුවද මන්දා මගේ ලැපේ......
![]()

fake keeyak mattuda...මූ ඊයේ මොන නාඩගමක් නැටුවද මන්දා මගේ ලැපේ......
![]()

මෙන්න රත්නෙට කොම්පටිශන් එකක් ඇවිත් :
http://www.elakiri.com/forum/showthread.php?t=1582539
මොකා ආවත්, අපේ සර්විස් එකට ගහන්න බෑ......
අනික ඕකත් තවත් එක් Reject Hamba Brands එකක්ද කොහෙද.....?? අපි නොදන්න තම්බි....... 
පවුනේ බං, අපිට කන්න කියලානේ ඔය අමාරුවෙන් හදලා තිබුනේ.. ඕන්න ඔහේ ඇදලා ඇරියා..![]()
ඇස් වහන්, ඔහොමයි තියෙන්නේ කියල හිතාගෙන කෑවා![]()
දැන් නං වෙරි බැහැලා ඇති ගේ සුද්ද කරලාම..![]()
ඒවා නං කියන්න දන්නේ නෑ.. මම මුලින් හිතුවේ සැමන් කියලා.. මූම තමයි කිව්වේ ඒක කුකුල් මස් කියලා..![]()



වර වරෝ ඔහේ.....හැම කොනින් වර වරන්
අපට නොදී මසවුලෙන් සන්තර්පනය වූ ප්‍රේතයන්ට .....ජරෝ බරන් නැගිට බරන් හැට එක වත සමග තව තවත් දහදොලොසක් .....දිනක් බුරුලට පල , ඔන්න් බුරුලට පලාහ්


![]()
බඩේ අමාරුවක් ආවොත්, කහට ටිකකට, දෙහි බෑයක් මිරිකලා බීපන්.....
![]()

තෝ මාව කාපිය...... මහ ලොකුවට බෝතල් ගණන් බොන්න කතාව.... බොන එකාට බොන්න දුන්නෙත් නෑ.....
![]()

මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි..![]()


ආ, කොහොමද ? ඇබ හොයන්න උනාද ?![]()

මට නං තාමත් හිතෙන්නේ ඒක සැමන් කියලා බංමම උගේ හොද්දේ චිකන් කෑවේ නැති නිසා උවමනාවක් උනේ නෑ බන්![]()

මට නං තාමත් හිතෙන්නේ ඒක සැමන් කියලා බං![]()

kohoma kohoma hari ape waradi gana kattiyama katha wela ban![]()

ඒක ඉතින් කොහොමත් වෙනවානේ කට්ටිය එකතු උනාම.



M.W.C. එකක් පටන් ගනීද දන්නෑ..
මෙදා පොටේ නම් කට්ටිය ෆිට් වෙලා වගේ ...![]()

M.W.C. එකක් පටන් ගනීද දන්නෑ..![]()


ඒක කියන්න බෑ ..මල හත් ඉලව්වයි එහෙනම් 
ඕකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑඒක කියන්න බෑ ..මල හත් ඉලව්වයි එහෙනම්
![]()

ඌකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ![]()


ආහා...
අනාත ලොන්ත කොකටුවෙණි..........
තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුවයි ? 
ඔහෝ ලොකු කොකටුවනේ මෙහ් !!තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුවයි ?
![]()


