EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පොඩි උන් නරක් වෙයිද මේක බලන......?? :lol: ගෑණු දැරිවියෝ එහෙම......?? :lol:

    ඔව් ඔව් මේකේ ඉන්න අය මෝහනය කරලා ඔන්ලයින් මාර්ගයෙන් කෙල්ලෝ ගෑණු කරනවනේ....... ඊටපස්සේ ඔන්න ඔයා දැන් ගෑනියෙක් කියලා අර කෙල්ලට pm වලින් රිසිට් එකක් යවනවලු අපි වෙනුවෙන් එකෙක් සැදී පැහැදී........ :lol::lol::lol:
     

    kingdewi

    Well-known member
  • ඈහ්හ්හ්....... පාස්වර්ඩ් මැනේජර් දාගන්න තරම් උඹලට මතක හිටින්නේ නැතිද.......? :shocked::shocked:

    මතකයේ කෙස් එකක් නෙවෙයි මල්ලි ..
    රෙජිස්ටර් වෙන සයිට් වල සෙකියුරිටි වැඩි පාස් දාන්න ඕනේ නම් හොඳම විසඳුම ඕක :yes:
     

    kingdewi

    Well-known member
  • ඔව් ඔව් මේකේ ඉන්න අය මෝහනය කරලා ඔන්ලයින් මාර්ගයෙන් කෙල්ලෝ ගෑණු කරනවනේ....... ඊටපස්සේ ඔන්න ඔයා දැන් ගෑනියෙක් කියලා අර කෙල්ලට pm වලින් රිසිට් එකක් යවනවලු අපි වෙනුවෙන් එකෙක් සැදී පැහැදී........ :lol::lol::lol:

    හෆොයි ලිඳේ ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mokak හරි ලින්ක් කරන්න කලින් හිතල කරහන් කෝ ..එතකොට ඉස්සරහට එන ප්‍රශ්න අඩුවෙයි .:dull:

    :sorry: සොරි වෙන්න ඕනා.... මම එච්චර දුර හිතුවේ නෑ...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මතකයේ කෙස් එකක් නෙවෙයි මල්ලි ..
    රෙජිස්ටර් වෙන සයිට් වල සෙකියුරිටි වැඩි පාස් දාන්න ඕනේ නම් හොඳම විසඳුම ඕක :yes:

    එක එක වෙලාවට එක එක පාස්වර්ඩ් ද එතකොට ඒකෙන වැටෙන්නේ........? :eek::eek: වෙන්ට සමා මෙලෝ හසරක් දන්නේ නෑ ඕක ගැන......
     

    kingdewi

    Well-known member
  • එක එක වෙලාවට එක එක පාස්වර්ඩ් ද එතකොට ඒකෙන වැටෙන්නේ........? :eek::eek: වෙන්ට සමා මෙලෝ හසරක් දන්නේ නෑ ඕක ගැන......

    නැත නැත ..අකුරු ඉලක්කම් විශේෂ සංකේත සියල්ල සහිත පාස් එකක් :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මේකේ ඉන්න අය මෝහනය කරලා ඔන්ලයින් මාර්ගයෙන් කෙල්ලෝ ගෑණු කරනවනේ....... ඊටපස්සේ ඔන්න ඔයා දැන් ගෑනියෙක් කියලා අර කෙල්ලට pm වලින් රිසිට් එකක් යවනවලු අපි වෙනුවෙන් එකෙක් සැදී පැහැදී........ :lol::lol::lol:

    :lol: හෆොයි...... ලිද.... ලිද...... :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මා ගේ ඇට ටික කෝ.....ය
    කෝ.........ය...............
    කෝ..................ය............කෝ............... .
     

    kingdewi

    Well-known member
  • අහෝ එසේ නම් පැමිණ වදාරන්නේ කෙදිනක ද?

    දඩයක් ගැසීමටද බලාපොරොත්තුව පැමිණෙන්නෙමි :)

    (එදා පින් තකා ඔබ පුරවාදුන් දන්ත තොමෝ යලි කුහරයක් සාදාගෙන සිටින්නීය )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දඩයක් ගැසීමටද බලාපොරොත්තුව පැමිණෙන්නෙමි :)

    (එදා පින් තකා ඔබ පුරවාදුන් දන්ත තොමෝ යලි කුහරයක් සාදාගෙන සිටින්නීය )
    දන්ත තමෝ නිවන් දක්වමුව..........:කොකටු මූණ:
     
    Status
    Not open for further replies.