ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා......ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා.......
![]()
අමතක උනා කියහන්කෝ....... ඊයේ දවසෙම මේ ශෝ රූම් එකේ රෙපයාර් එකක් නිසා, මට අමතක උනා......
සුභ උපන්දිනයක් වේවා කියපන් දෝණිට ඊයෙට......
දෝණිගේ තාත්තගේ යාළුවන්ට පාටියක් නැද්ද.....??





ඊයේ දවල් 1ට විතර මම හිටියේ උඩම...... බාබකිව් පාටියක් දාන්න මරු යකෝ උඩ........ පට්ට කූල් එකේ ඉන්න පුලුවන්..... මුලු මාළඹේම පේනවා......
අර ලොකු ලොන්ත කොකටුවාගේ ඩෙන්ටල් එකත් පේනවා......