EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    moko hotto bota wela thiyenne? servery ge hulagakwath aawda :growl:

    meh..... oya hukum nawaththapiya , ara pataw denna gana balaapiya , bota owa hithanna thibbe nattaa kiri urarnna kalin :growl:

    Nattata kiri inuwe jundi kaalemane :(
     
    kingdewi

    Well-known member
  • තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
    ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත //

    මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙළිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

    කල් බලා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ

    ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජිවිතේ කියන්නේ ප්‍රසන , ප්‍රශ්න කියන්නේ ජිවිතේ,,,,
    ප්‍රස්නයක් නැතනම් මිනිස්සුන්ට පිස්සු හැදෙයි , ඒ මක් ද යත් ......අප මේ සෑම දෙයම කරන්නේ මොකක් හෝ ප්‍රස්නයක් විසදා ගැනීම සදහා වීමයි......
     
    kingdewi

    Well-known member
  • ජිවිතේ කියන්නේ ප්‍රසන , ප්‍රශ්න කියන්නේ ජිවිතේ,,,,
    ප්‍රස්නයක් නැතනම් මිනිස්සුන්ට පිස්සු හැදෙයි , ඒ මක් ද යත් ......අප මේ සෑම දෙයම කරන්නේ මොකක් හෝ ප්‍රස්නයක් විසදා ගැනීම සදහා වීමයි......

    අනිවාර්යෙන් මචන් ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජිවිතේ කියන්නේ ප්‍රසන , ප්‍රශ්න කියන්නේ ජිවිතේ,,,,
    ප්‍රස්නයක් නැතනම් මිනිස්සුන්ට පිස්සු හැදෙයි , ඒ මක් ද යත් ......අප මේ සෑම දෙයම කරන්නේ මොකක් හෝ ප්‍රස්නයක් විසදා ගැනීම සදහා වීමයි......
    නැතත්තං.............
    ජීවිතේ කියන්නේ කෙළවරක් නැති ප්‍රශන පත්තරයක්.........
    ඒකේ ප්‍රශ්න වලට උත්තර හොයන එකට තමා ජීවත් වෙනව කියන්නේ...............
     
    Status
    Not open for further replies.