ඈහ්හ්හ් මෙන්න බොලේ මූටත් කියන්න දේවල් එනවලු කොහෙටද මන්දා.......අනේ කියහන්කෝ උඹෙත් විද්වත් අදහස්.........
![]()
ඕනා නෑ...... 
ඈහ්හ්හ් මෙන්න බොලේ මූටත් කියන්න දේවල් එනවලු කොහෙටද මන්දා.......අනේ කියහන්කෝ උඹෙත් විද්වත් අදහස්.........
![]()
ඕනා නෑ...... 
එත් සිරාවටම මටනම් ඕකට දැන්ම සතුටු වෙන්න බයයි....... ඕකත් අර පහුගිය එපිසෝඩ් වගේ අප්‍රබංස විදියකට කෙලවර වෙයි කියලා මට සැකයි.........


කවුරුවත් රෑ ඉර පාන ව එහෙම දැක්කද......?? බස්සා එහෙමත් පේන්න නෑ...... මල්කවියා......![]()
කොස් මාමි නම් ස්කයිප් හරි සෙට් වෙනවා......![]()
අනාත ලොන්ත කොකටු හි**ර් පෑන් පෙට්ටියකුත් කරේ තියාගෙන යනකොට සෙට් උනා වැල්ලවත්තෙදි.......![]()
මම ආතල් එකේ හිටියේ රෙපාව යවල ..තෝ මෙතන ගිනි තියනවා බොරු කියල 
පෑන් පෙට්ටි කරගහගෙන ගිහිල්ලමද මන්දා අරූට අර සංසාරේ එපා වෙලා මැරෙන්න හැදුවේ........![]()
තෝ වගේ පුටු රත් කර කර ඉන්නේ නෑ මම 
වල් උලමෝ තෝ බොරු කියන්න එපාමම ආතල් එකේ හිටියේ රෙපාව යවල ..තෝ මෙතන ගිනි තියනවා බොරු කියල
![]()
හුටා ලොන්ත කොකට්ස්ට සිංහල පේනවා...... හෆොයි..... මම ඉවරයි...... 
Jabus™හුටා ලොන්ත කොකට්ස්ට සිංහල පේනවා...... හෆොයි..... මම ඉවරයි......
![]()
ගුඩ් මෝනින් වෙන්න ඕන මා ප්‍රියාදර ලොන්ත කොක්කබාවන්ට

Good Morning wewaසුභ උදෑසනක් මා ප්‍රිය මිත්‍ර සහෝදර කුකුලන්ට.........![]()
Good Morning weewa kukulohගුඩ් මෝනින් වෙන්න ඕන මා ප්‍රියාදර ලොන්ත කොක්කබාවන්ට

ඔහේ ඉන්නවා ඉතිං අයියේකොහොමද වාසේ දේසේ.........

ඔහේ ඉන්නවා ඉතිං අයියේ
ලබන සැප්තැම්බරයේ විභාගේ
ඒ නිසා ටිකක් ඒකට ලෑස්ති වෙනවා
ඔය පැත්තේ මොකෝ වෙන්නේ?

විභාගේ කිව්වේ.........? ඔහේ ඉන්නවා බං මේ ටිකේ විශේෂ දෙයක් නෑ ජිවිතේ........![]()
