EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් වේවා...... පවුල් කාරයන්ටත් , නැට්ට කපාගන්න දගලන එවුන්ටත්
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි යකෝ මමද ගැහුවේ?
    මම අර සිගිති පහරවල් ගහන්න ගිහිං අවුට් වුනේ? :rofl:

    උඹ ගහන්න ඕනේ නෑ..ගියත් ඇති..උඹේ තියෙන මුස්පේන්තුකමට....:angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    උඹ ගහන්න ඕනේ නෑ..ගියත් ඇති..උඹේ තියෙන මුස්පේන්තුකමට....:angry::angry:
    ඔව් බං මටත් හිතුනා අයියෝ සල්ලි කියලා අපේ උන් ගහද්දි :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගහන්න ඕනේ නෑ..ගියත් ඇති..උඹේ තියෙන මුස්පේන්තුකමට....:angry::angry:

    :rofl: ඒ ජබොක් සද්දය ඔය වෙත ගෙන ආවේ, ඩෙල්මා සබන් සාදර අනුග්‍රහයෙනි.... :yes:
     
    Status
    Not open for further replies.