දුර බස් මම දන්න තරමින් 15-20 අතර හොයනවා...
ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
කෑම බීම බස් එක ගානෙද?


ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
කෑම බීම බස් එක ගානෙද?
ඔව් කෑම බීම බස් එකෙන්..... ඈයි යකෝ තෝ මාටියා ගහන ඒවා එතකොට...... 
අහල පහල අල්ලන් සෙල්ලන් කරලා හිටියට උබ තාම ඔෆිසියල් කුඩුවෙලා නැහැනේmama aithi wenne mona category ekatada?![]()

අනාත කුකුළෙක්ට කෝල් එකක් දුන්නා.....ඔය රොක්ස් රොක්ස් ගාබ උන් නම් මෙලෝ රහක් නෑ.....
: P



මලිතයට කෝල් එකක් දීල වගේ....අනාත කුකුළෙක්ට කෝල් එකක් දුන්නා.....ඔය රොක්ස් රොක්ස් ගාබ උන් නම් මෙලෝ රහක් නෑ.....
: P


ඔව් අපි රමණයේ යෙදෙනවඉරිදා කට්ටිය ගෙදර වැඩ වගේ...![]()



ඉරිදා කට්ටිය වැඩ කියන ඒකෙන් අදහස් කලේ ගෙදර දොරේ වැඩ ගැන..මොකද ඉරිදා නිවාඩු දවසනේ..ඔව් අපි රමණයේ යෙදෙනව
නොබැඳපු තොපිට කොයින්ද ඒවගේ ඒවා. ලිඳේ පැනපිය හැබැයි වගාලිඳක් හොයන් පැනපන්.....![]()
ඒක නිසා අපිව ළිඳට දාන්න කලින් ඔය කියන අයට, "වැඩ" කියලා කිව්ව ගමන් තමන්ට රමණය ගැන විතරක්ම මතක් වුනේ මොකද කියල හිතනඑක හොඳයි මම හිතන්නේ...



ඔව් අපි රමණයේ යෙදෙනව
නොබැඳපු තොපිට කොයින්ද ඒවගේ ඒවා. ලිඳේ පැනපිය හැබැයි වගාලිඳක් හොයන් පැනපන්.....![]()
ගම්පහින් අලියෙක් ලිදට....... 