EK Married Club-7

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
    කෑම බීම බස් එක ගානෙද?
    දුර බස් මම දන්න තරමින් 15-20 අතර හොයනවා...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
    කෑම බීම බස් එක ගානෙද?

    :yes: ඔව් කෑම බීම බස් එකෙන්..... ඈයි යකෝ තෝ මාටියා ගහන ඒවා එතකොට...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාත කුකුළෙක්ට කෝල් එකක් දුන්නා..... :P ඔය රොක්ස් රොක්ස් ගාබ උන් නම් මෙලෝ රහක් නෑ..... :lol:: P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනාත කුකුළෙක්ට කෝල් එකක් දුන්නා..... :P ඔය රොක්ස් රොක්ස් ගාබ උන් නම් මෙලෝ රහක් නෑ..... :lol:: P
    :baffled::baffled::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනාත කුකුළෙක්ට කෝල් එකක් දුන්නා..... :P ඔය රොක්ස් රොක්ස් ගාබ උන් නම් මෙලෝ රහක් නෑ..... :lol:: P
    මලිතයට කෝල් එකක් දීල වගේ....:rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉරිදා කට්ටිය ගෙදර වැඩ වගේ...:):)
    ඔව් අපි රමණයේ යෙදෙනව :baffled::frown:
    නොබැඳපු තොපිට කොයින්ද ඒවගේ ඒවා. ලිඳේ පැනපිය හැබැයි වගාලිඳක් හොයන් පැනපන්..... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් අපි රමණයේ යෙදෙනව :baffled::frown:
    නොබැඳපු තොපිට කොයින්ද ඒවගේ ඒවා. ලිඳේ පැනපිය හැබැයි වගාලිඳක් හොයන් පැනපන්..... :P
    ඉරිදා කට්ටිය වැඩ කියන ඒකෙන් අදහස් කලේ ගෙදර දොරේ වැඩ ගැන..මොකද ඉරිදා නිවාඩු දවසනේ..:yes: ඒක නිසා අපිව ළිඳට දාන්න කලින් ඔය කියන අයට, "වැඩ" කියලා කිව්ව ගමන් තමන්ට රමණය ගැන විතරක්ම මතක් වුනේ මොකද කියල හිතනඑක හොඳයි මම හිතන්නේ...:yes::D:P:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අපි රමණයේ යෙදෙනව :baffled::frown:
    නොබැඳපු තොපිට කොයින්ද ඒවගේ ඒවා. ලිඳේ පැනපිය හැබැයි වගාලිඳක් හොයන් පැනපන්..... :P

    :rofl: ගම්පහින් අලියෙක් ලිදට....... :lol:
     
    Status
    Not open for further replies.