EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යෙක යෙක වෙලාවට යෙක යෙකා මූට කෙලිනවාලු........ එකලු ඔය........ :lol: :lol: :lol: :lol: :P;)

    :lol::lol::lol: ලගදි යාපනේ පැත්තේ ට්‍රිප් එකක් ගියා කියලා අරන්චියක් ආව ඌ :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගලක් කපලා සල්ලි හොයාගන්න උඹට ගලක් ලැබේවා..........
    ගල් කපලා උඹ මීට කලින් සල්ලි හම්බු කරලා තියෙනවද?:oo::oo::dull:
    රත්නේ වෙසක් කාර්ඩ් ඇක්සෙප්ට් කරනවද දන්නෙ නෑ :oo:

    උගෙන් අහල බලහන්,සමහරවිට ගනියි.:yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වෙන මොනවද ආරංචි උනේ උඹට?:oo::oo::oo:
    අරකත් ආරංචි උනාද දන්නේ නෑ:shocked::shocked::shocked::shocked:

    :yes::yes: ඔව් ඔව්, ඒ උනාට ඒක මෙතන කියන්න බෑ. කට කතා වලට යාවි :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගලක් කපලා සල්ලි හොයාගන්න උඹට ගලක් ලැබේවා..........
    දැන් ගල් කපපු කාලේ ඉවරයි පුටේ....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගල් කපලා උඹ මීට කලින් සල්ලි හම්බු කරලා තියෙනවද?:oo::oo::dull:


    උගෙන් අහල බලහන්,සමහරවිට ගනියි.:yes::yes:
    සල්ලි පොඩ්ඩක් වියදම් කරලා ගල් කපන්න නම් පුළුවනි.....:rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සල්ලි පොඩ්ඩක් වියදම් කරලා ගල් කපන්න නම් පුළුවනි.....:rolleyes:

    සල්ලි දෙනවා කිව්වත් මලිතා එක්ක නම් එපා. ආයුදේ මොට්ට කර ගන්න වැඩක් තමයි. ඊට වඩා හොදයි කබොක් ගලකට කපනවා :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් සහගතයි:P
    සුභ උදහනක් වේවා අනාතයිනි.....අද උදේට බත් සමග වෝටර් මෙලන්,තොපිට කොයින්ද මේවා? :p

    :oo: අනාත කුකුළන්ට තමා ඕවා කන්න දෙන්නේ...... :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සල්ලි පොඩ්ඩක් වියදම් කරලා ගල් කපන්න නම් පුළුවනි.....:rolleyes:
    ඔව් එත් සන්ජියා කිව්වේ ගල් කපල සල්ලි හොයන සීන් එකක් ගැන.අනේමන්ද මේවා ඉතින්
    මම රත්නපුරේ කොල්ලෙක් නෙවෙයි මම කොළඹ කොල්ලෙක්........ :P
    ඇයි කොළඹ එවුන්ට ගල් කපන්න තහනම් ද?මම දැනන් හිටියේ නැහැනේ
    :oo: අනාත කුකුළන්ට තමා ඕවා කන්න දෙන්නේ...... :lol:

    තොපිලට කොයින්ද මේවා අනාථ වහල්ලු?
     
    Status
    Not open for further replies.