EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට හරියටම ගානක් කියන්න බෑ බොස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න එකෙක් හිටියොත් එවන්න පුලුවන්. කොහේද, අපෙ ඉන්න හැම ලබ්බ ගාවම ලැප් තියෙනව නේ :baffled:

    3% නම් ප්‍රශ්නයක් නෑ. 36 months වගේ payment plan එකක් තියෙනව නම්. වැඩි වෙන ගාන ඊට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ :yes:

    අනාතයිනි මම යනවා ,දින 3කින් නැවතත් හමුවෙමු.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ දැන් අර රිවස්ටන් ගමන ගැන මොනාහරි එකඟතාවයකට ආවද කස්ටිය ඊයේ පෙරේදා........? :oo:
    ගිය පාර එන්න උනෙත් නෑ. මේ පාරත් බැරි වෙයි වගේ :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් ම සාමාජිකයා වන මුස්තාෆා..................

    954668_300593973418001_532366475_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අළුත් ම සාමාජිකයා වන මුස්තාෆා..................

    954668_300593973418001_532366475_n.jpg
    Congratulations sasaa.....
    හැබැයි කිඹුලා මල්මාලයක් තියන් ක්ලිනික් එකත් වහලා , අසිස්ටන්ටලා දෙන්නත් දෙපැත්තේ තියාගෙන සැසා එනකල් මග බලන් හිටිය හැටිත් මාරම සිත් ගන්න සුළුයි.......:P
    (තරහක් තියේනම් ඇවිල්ල ගහපන් මෙතැ මොනවත් කයන්න එපා )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කිඹුලට පොල්ල සහයිකාවන්ගේ කින්ඩිය සමඟ........ :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොඩි එකී සසාගේද?
    :eek::eek:
    එහෙම කියනවා......
    මම ඒකනේ මුන් දෙන්න ගේ පරණ යුග දිවියක් තියනව කියල දාල ත්බ්බේ.....
    Congratulations sasaa.....
    හැබැයි කිඹුලා මල්මාලයක් තියන් ක්ලිනික් එකත් වහලා , අසිස්ටන්ටලා දෙන්නත් දෙපැත්තේ තියාගෙන සැසා එනකල් මග බලන් හිටිය හැටිත් මාරම සිත් ගන්න සුළුයි.......:P
    (තරහක් තියේනම් ඇවිල්ල ගහපන් මෙතැ මොනවත් කයන්න එපා )
    ඒක නම් ඇත්ත....මේ හිපාටුව ආවෙ නෑනේ.....
    *කන්න යන්න තදියමේ ද කොහෙද...........:P:P
    සිරාවටම මූද මේ සස්ලිටා......... :P
    :yes::yes::yes::yes:
    හම්බ මූනක් ඕකට තියෙන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කියනවා......
    මම ඒකනේ මුන් දෙන්න ගේ පරණ යුග දිවියක් තියනව කියල දාල ත්බ්බේ.....

    :rofl::rofl::P

    ඒක නම් ඇත්ත....මේ හිපාටුව ආවෙ නෑනේ.....
    *කන්න යන්න තදියමේ ද කොහෙද...........:P:P

    කුළුඳුල් හි**ල නිසා වෙන්ට ඇති....... :rofl:

    :yes::yes::yes::yes:
    හම්බ මූනක් ඕකට තියෙන්නේ........

    නිකං දැකලා පුරුදුයි වගේ...... :confused::baffled::oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය
     
    Status
    Not open for further replies.