මට හරියටම ගානක් කියන්න බෑ බොස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න එකෙක් හිටියොත් එවන්න පුලුවන්. කොහේද, අපෙ ඉන්න හැම ලබ්බ ගාවම ලැප් තියෙනව නේ
3% නම් ප්‍රශ්නයක් නෑ. 36 months වගේ payment plan එකක් තියෙනව නම්. වැඩි වෙන ගාන ඊට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ![]()
අනාතයිනි මම යනවා ,දින 3කින් නැවතත් හමුවෙමු.









