EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හායි.......කොකටුස්......මුලින්ම සනිජියා මලයාට තුති....
    දැන් ට්‍රිපේ තත්වේ කොහොමද? තෝලංගමුව වැනි ඉස්තානයක් සොයා ගැනීමට උත්සහා ගතිමි.....
    නමුත් මාතලේ එවුන් පරණ හරක් ඔක්කොම විකුණා ඇත , ඒ ගානට හිතන්නවත් අකොමඩේෂන් නැත......

    පවුල් එක්කන් යාම මගේ අදහස විය, බට් නවතින්න තැන හරියට සෙට් නොකර මම කෙසේවත් එසේ නොකරමි......
    මාගේ නිවසේ (මගේ කිව්වට මගේ නෙවෙයි රෙන්ට් එකට ඉන්න එකේ) පහසුකම් ඇත්තේ හය දෙනෙකුට පමණි , පවුල් පිටින් ආවොත් , අපි වගේ එවුන්ට නම් පනහක් උනත් කම් නැත .......
    අනෙක් සියලු දේ මට කිසිදු අවුලක් නැත ......
    දැන් දිනේ 25 ද , කොසා ඔකේ..... කළා ගල් රෝල් කාරයත් ඔකේ...

    :oo: කවුද බං ගල් රෝල් කාරයා......??

    25 ඉරිදා බැවින් අවුලක් නැත..... :no:

    පවුල් ගෙවල් වල තබා යන්න.....?? :rolleyes: මට නම් ඉතින් එක්කෙනානේ එක්කන් එන්න තියෙන්නේ..... පවුල් පංසල් වෙච්ච අයට තමා අමාරු......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොල්ලනි............:(:(:(:(
    24 රෑ අපේ ඉස්කෝලෙ ගෙට් ටුගෙදර් එක..............:(:(
    මේ දැන් ආරංචිය ආවේ..............:(:(:(:(
    මොකද කොරන්නේ...............:(:(:(

    වැඩේ 31ට අදිමු ද? නැත්තං උඹල මං නැතුව පලයල්ලා...........:(:(:(
    මම හිචුවා......හිචුවා......අන්තිඅමට ඕක වෙයි කියලා :angry::angry::angry::angry::angry::angry::angry:
    31 දා බාබකිව් දාන්න වෙන්නේ ගග ගාව තමා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: අර අහවල් දේකටද මට තුති....... :eek::oo:

    ට්‍රිප ගැන මෙලෝ සංසාරයක් කතා කරන්න එකෙක්වත් නෑ අද........ :dull: කතාව ඇත්ත..... තනියම ආවොත් අපිට පිලත් එකයි මදුරුවෝ එහෙම නැතිනම්.... ;) මට නිකමට වගේ හිතෙනවා නවාතැන් ප්‍රශ්නේ වගේම රැඳෙන කාල සීමාවත් අඩු නිසා අකමැත්තෙන් වුනත් අපේ පවුල් මේ ගමනට සහභාගී කර නොගෙන සිටීම යහපත් කියලා....... (කොසා මෙය නොදකින්නේනම් එය හුදෙක් මාගේ යහපත පිණිසම හේතු වේ........ )

    :rofl::P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌරෝ????:dull::nerd:
    එයි ද?:sorry::(
    එහෙම වුනොත් තරිය යය උන් පස්සේ...........:growl::frown:
    මට නම් බෑ රජෝ හුලු බැදං ඕකව හොයන්න වෙරි මරගාතේ..........:dull::dull::dull:

    :lol::lol::lol:
    මට මැවිලා පේනවා යකෝ තරිය වෙරි මරගාතේ ඌරෙක්ගෙ පස්සේ පන්නන හැටි......:lol::rofl::rofl::rofl::P

    :rofl::lol: හෆ්ෆට..... කොහුවලින් ලිදේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි............:(:(:(:(
    24 රෑ අපේ ඉස්කෝලෙ ගෙට් ටුගෙදර් එක..............:(:(
    මේ දැන් ආරංචිය ආවේ..............:(:(:(:(
    මොකද කොරන්නේ...............:(:(:(

    වැඩේ 31ට අදිමු ද? නැත්තං උඹල මං නැතුව පලයල්ලා...........:(:(:(

    :frown: ඔන්න ඉතින් කෑවා....... :growl: ඈහුවොත්, ගෙට් ටු ගෙදර්...... OBA මීටින්...... නා.නැ. එකේ සාකච්ජා...... :angry: මට එනවා මේවට කියන්න ඒවා...... :angry: :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාබකිව් එකට නම් මස් කිලෝ 50ක් ඇති වෙයි............
    අපේ උන් බාබකිව් කරපු ඒව කන්නෙ නෑනේ එච්චර ම.....:baffled::baffled:

    :rofl::lol: ද.නෑ.දැ.නෑ. :dull:

    මට මතක් වෙන්නේ, එදා අපේ ගෙදරදි..... අර හොට් ඩෝග් ටික වාෂ්ප වෙච්ච හැටි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: කවුද මේ හිගන වැඩ කරන එකා?:eek::eek:

    :frown: කවුද යකෝ මගේ ලීෆ්ලට් එකක් අප්ලෝඩ් කරලා රෙප් දාන එකා.....?? :growl: මම දන්නවා මොකාද කියලා....... :yes: මේක තියෙන්නේ මගේ ලග සහ තව දෙන්නෙක් ලග විතරයි..... :yes: ඒ නිසා, මම දන්නවා මොකාද මේක කරපු එකා කියලා........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2jes934.jpg

    උඩ රෙප් කමෙන්ට් එකක් විදිහට දාල තියන tech mart lanka ඇඩ්වටීස්මන්ට් එකත් adblockplus වලින් අයින් කලා ඔන්න:eek::eek:
    මේ ත්‍ර්ඩ් එකේ ඉන්නේම ඇට නැති ව්ඇඩ කරණ උන් නේ... ඒ උනාට ටෝ දෙන්නේ න්අම් ඉතින් බමුණුකුලේ උන් වගේ:yes:

    :oo: කලබල වෙන්න එපා මචන්, මෙතන ඉන්නවා.... අපි අතරෙම ඉදලා, එක එක අනාත වැඩ කරලා, මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරුව, දැන් පැත්ත ගහලා ඉන්න උන්..... :yes: මෙතන උන් එක එකාව කොටවන්න දෙන ගේම් ඕවා.... :growl:

    ඕක කරපු මල්ලිට කියන්න තියෙන්නේ, ඔයා පව් කියලා තමා..... පවට පිං දෙන්න බෑ නේ මල්ලි...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අල්ලලා දාපං......
    අපි නොදුන්නත් අපිට කෙළවන්න සමහර උන් මේකට එන උන්ට -රෙප් ගසනවා......

    :frown::growl: දන්නවනේ දැන් කවුද ඕක අප්ලෝඩ් කරලා ඕක කරලා තියෙන්නේ කියලා....... :angry: මොකද ඕකේ කොපි තියෙන්නේ, මගේ ලගයි, ඔබතුමා ලගයි.... ඔය මම කියපු එකා ලගයි තමා....... බඩු මාට්ටු ඉතින්..... :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: කවුද යකෝ මගේ ලීෆ්ලට් එකක් අප්ලෝඩ් කරලා රෙප් දාන එකා.....?? :growl: මම දන්නවා මොකාද කියලා....... :yes: මේක තියෙන්නේ මගේ ලග සහ තව දෙන්නෙක් ලග විතරයි..... :yes: ඒ නිසා, මම දන්නවා මොකාද මේක කරපු එකා කියලා........ :angry:

    මචන් ලීෆ්ලට් එකේ ප්‍රයිස් එක්කම දාපන් ... මොකද ඒකෙන්නෙ ගන්න එකාට මුලින්ම interest එකක් ඇතිවෙන්නෙ

    ප්‍රයිස් වෙනස් වෙනව තමයි ... ඒක උඹ අප්ඩේට් කරන්න ඕන ... නැත්තම් කෝල් කරාම ඒක බැලන්ස් කරන්න ඕන

    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් ලීෆ්ලට් එකේ ප්‍රයිස් එක්කම දාපන් ... මොකද ඒකෙන්නෙ ගන්න එකාට මුලින්ම interest එකක් ඇතිවෙන්නෙ

    ප්‍රයිස් වෙනස් වෙනව තමයි ... ඒක උඹ අප්ඩේට් කරන්න ඕන ... නැත්තම් කෝල් කරාම ඒක බැලන්ස් කරන්න ඕන

    :)

    :oo: Price එහෙම දාන්න අමාරුයි බං..... ඩොලර් රේට් එක අනුව වෙනස් වෙනවා..... තවම ස්ටොක් එකක් මේන්ටේන් කර ගන්න තරම් දියුණු නෑ අපි..... :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හිචුවා......හිචුවා......අන්තිඅමට ඕක වෙයි කියලා :angry::angry::angry::angry::angry::angry::angry:
    31 දා බාබකිව් දාන්න වෙන්නේ ගග ගාව තමා
    අමාරුවෙන් 25 නිවාඩු ඇරෙන්ජ් කරගත්තා යකොව්..........:baffled::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: ද.නෑ.දැ.නෑ. :dull:

    මට මතක් වෙන්නේ, එදා අපේ ගෙදරදි..... අර හොට් ඩෝග් ටික වාෂ්ප වෙච්ච හැටි...... :P

    කොසා :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බන් මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ දැන් ? :eek:
     
    Status
    Not open for further replies.