පවුල් පිටින් එන එක තීරණේ කොරන්නේ මගේ මායියාය.....
අනික බොන්න සෙට් වන විට දී එන්නට එතුමිය අකමැතිය..ඒ මට උදැල්ල දැමීමට අකමැති නිසාය. අනික මා දැන් පෙර සේ, කණමදයා සේ නොබොන බැවින් ඉදලා හිටලා කරන මච්යපානයකට එතුමිය විරුදුධ නැත. නමුත් ඒ බීම, වාත වෙන්නට දෙන්නට ඇය අකමැතිය. මොකද අපෝ පොඩි එවුන් එක්ක ගෙන ආ විට වට පිටාවේ ඇති බොහෝ දේ බලන්නට උන් දොක්කාන යන්නේ මාය.
එබැවින් 7 වෙනිදා වුවද, පවුල් පිටින් එන්නට නොරිසියෙමි. බට් මේ යෝජනාව මම අපේ මැතිණියට දමා බලමි. අනුමැතිය ලද හොත් පවුල පිටින් පැමිණෙමි. නැත්තං තනිකඩයා සේ , සුද්දා සේ පැමිණෙිමි...........![]()
ප්රීති........ ප්රීති.........





dawasak hari wedi mal ekekta kathaa karanna igena ganna ona... lajja nathuwa maath meh *uththatama ringanawane ban
madu walgen matama gaja ganna ona

chaa max umba nam
baten sukaa gaththa bata sanjiyaa
අනුන්ගේ රෙද්ද වල කොට කරන්න එපා
