EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලට :-

    උඹ තමා මේ රෙද්දට මට එන්න කියල අහක යන අපතයොන්ගෙන් කථා ඇස්සෙව්වේ :angry:.. රෙද්ද මට FB එකට වෙලා ඉන්න දුන්නේ නෑනේ ශික් !! පේනවනේ කථාව ? :frown::oo:
    තරිස්......
    අද හවහට මේ පැත්තෙ වරෙන්............
    තේරුනා ද? වරෙන් හරිය.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස් උඹ දැන් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැති කරම් මාත් එක්ක මළෙන් ද?

    කමක් නෑ......මගෙන් වරදක් වුණා නම් සියළු දෙනා ම සමාවෙයල්ලා.......
    අපි යන්නෙමු!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස් උඹ දැන් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැති කරම් මාත් එක්ක මළෙන් ද?

    කමක් නෑ......මගෙන් වරදක් වුණා නම් සියළු දෙනා ම සමාවෙයල්ලා.......
    අපි යන්නෙමු!!!!!!

    දැන් බන් ආවේ පොඩ්ඩව ක්ලාස් එකෙන් ගන්න ගියා අද කලින් ආව නිසා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා කථා කරලා වැඩක් නෑ කිඹුල්ස් !! මම වෙලාවක එන්නම් !
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ් දැන් ඔබතුමාට 31 පුලුවනිද........? එහෙමත් නැතිනම් සැප්තැම්බර් මුල සති අන්තේ දවසක් පුලුවන්ද.......?
    desambar venakan thava masa 3 innada kiyanne....:baffled::frown:
    ehema neveyi. desambar kohomath family tripak yana nisa puluvan ayavath me mase anthima set vemu. pavul pitin nathiva api tika hari vikiyage gedarata havasaka setvela nayitak gahala pahuvada davalta maru vemu. vikiya nam kiyanne ekata hondama davasa 25 kiyala. mokada kiyanne......:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා මරු තැනක් ගැන ලින්ක් එකක් එව්වා මරු නවාතැනක්...... රිවස්ටන් යනවානම් එහෙට කි.මි. 12යි එතන සිට...... හැබැයි මේ මාසේ එතන බුක් කරලා අහරවයිලු..... මේ යන විදියට හැමෝම සැප් 7-8 ගැන අවධානය යොමු කරොත් හොඳා කියලා සිතේ සිතේ & සිතේ මට........
    oya davas venakota iskola patan aran....:dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිස් & සන්ජී,
    දැන් උඹල දෙන්නට ම වඩා මම වැඩිහිටි නේ...
    වැඩිහිටියො කියන දේ උඹල පිළිගන්නව නේ නිවැරදි නම්.....

    ඔය අදාල පෝස්ට් ඔක්කොම මකපල්ලා .....
    මකල දෙන්නට දෙන්න සොරි කියල ඕව අමතක කරපල්ලා......
    මොනව ද බං....අපි දැනුම් තේරුම් තියන උන් නේද?
    11.gif
    11.gif
    :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස් & සන්ජී,
    දැන් උඹල දෙන්නට ම වඩා මම වැඩිහිටි නේ...
    වැඩිහිටියො කියන දේ උඹල පිළිගන්නව නේ නිවැරදි නම්.....

    ඔය අදාල පෝස්ට් ඔක්කොම මකපල්ලා .....
    මකල දෙන්නට දෙන්න සොරි කියල ඕව අමතක කරපල්ලා......
    මොනව ද බං....අපි දැනුම් තේරුම් තියන උන් නේද?

    හැම වැරද්දක්ම උඹ භාර ගන්න යන්න එපා බන් :dull: උඹ මොන මගුලක් කරන්නද මේවට ? :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    baninna ona nam dennama mata banapalla. eith madi nam set wela kimbula ta banimu :)

    tharindayo mama danna ekek hitiya campus eke uoo wayasata wadiya naki penumai. uoota kollo gahapu mada wala hatiyata uoo hari nam thatte hapagena marenna ona. oya lassanata inne adatath. mama kiana ewa umbalata adala nathuwa athi mokada mama umbala dakalawath nathi opapathika ekek nisa. umbala eeta wada fit ne. athal eke indapalla.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔව් බන් ඕවා වචන විතරයි......
    යකෝ අපි බිපුවාම කොච්චර කුණුහරුපෙන් බන ගන්නවද ? එත් බඩු හිදුනාම හිටියාටත් වදුය ෆිට්
    අපි ඇත්තටම සහෝදරයෝ වගෙයි....
     
    :D okay machan .... kata unath nikan ada karoth ewata wipaka windinna wenawa eka sure... thanks wachana tikakin hari hitha haduwata dan awlak na
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුලට :-

    උඹ තමා මේ රෙද්දට මට එන්න කියල අහක යන අපතයොන්ගෙන් කථා ඇස්සෙව්වේ :angry:.. රෙද්ද මට FB එකට වෙලා ඉන්න දුන්නේ නෑනේ ශික් !! පේනවනේ කථාව ? :frown::oo:

    විකියාට :-

    සොරි මචන් මම නිසා ත්‍රෙඩ් එක චොර උනානම් :sorry::( මාව අයින් කරලා දාපන් මචන් හැම දෙයකින්ම :dull::( සමාවෙයන් !
    ඔය මගෙන් උබ ඒ පාර අහගන්න යන්නේ......අපි මේකට ආවේ අර දේවානම් පියතිස්සයි , අශෝකයි වගේ සෙට් වෙලා හරිය....ඉන් පස්සේ මිහින්තලාවේදී වගේ , (හුගක් අය ) එකට සෙට් උනා තොලන්ගමුවේදී...... එතනේදී අර තිබ්බ ෆිට් එක ඩබල් උනා....පස්සේ තව තව අපිට සරිලන එවුන් සෙට් උනා....හරියට ගුවට ගු වගේ.
    අපි මෙතෙන්ට ආවේ ආත්තම අපිට තියෙන ඉස්ට්‍රෙස් එක අඩු කරගන්න , හු කියලා , කගහලා යන්න මිසක් , කන කට්ටට තවත් ප්‍රසන දාගන්න නෙවෙයි කියල උබ මම සහ ඔක්කොම දන්නවා....

    එක හොදට තේරුනා උබට පොඩි ප්‍රස්නයක් උන වෙලාවේ , මගේ ඇහැට කදුළු ආවා කියලා මම උබට කිව්වා අර කොසා කිව්ව කතාවට .....ඒ තරන් අපේ එවුන් සන්වෙද්යි ..... ඒ වගේම ඒ අවස්ථාවේදී , යුරාගේ එක එක ප්‍රසන අවස්ථාවේදී. අපේ එවුන් කොච්චර මනසින් දුක් වින්දද?
    කොච්චර ඒවාට පිලිය හෙව්වද ? අන්න එකයි අපිට ඕන කලේ මචන් ......
    දැන් මේ විදියට අද ඊයේ පොළොවේ පයගපු එවුන් වගේ අපි නිකන් අරගන්න ඕන නැහැ..
    උබ සංවේදියි එක මම දන්නවා.......සන්ජියා සෙල්ලක් කාරයි..... උගේ හැක්කේ එකයි බොක්කේ එකයි නැහැ......
    ඒ හින්දා ඕවා ප්‍රසන නෙවෙයි බන් .......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බන් ඕවා වචන විතරයි......
    යකෝ අපි බිපුවාම කොච්චර කුණුහරුපෙන් බන ගන්නවද ? එත් බඩු හිදුනාම හිටියාටත් වදුය ෆිට්
    අපි ඇත්තටම සහෝදරයෝ වගෙයි....

    black bottle brandiyak thiyanawa waren api denna gahamu mun seratama banimu eeta passe :D

    heta kiapan mun dennage kehi walu patala ganillen kauda dinuwe kiala :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    black bottle brandiyak thiyanawa waren api denna gahamu mun seratama banimu eeta passe :D

    heta kiapan mun dennage kehi walu patala ganillen kauda dinuwe kiala :)
    ලග හිටියානම් අම්මපා එනවා බන් :P

    ඔසී පැත්තේ එන අයිඩියාර් එක තාම ඇත ඇරලා නැහැ....
    අර මගුලෙන් .5 අඩුයි බන් , ප්රෝවින්සියල්වත් දාන්න....... අයෙත් ට්‍රයක් දෙනවා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    mama methana katha karana eka harida manda...
    e unath aiyala kastiya...api ekama rate kollo ban..
    onna oya prashna amathaka karala dala wenada wage imu
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ඕවා වචන විතරයි......
    යකෝ අපි බිපුවාම කොච්චර කුණුහරුපෙන් බන ගන්නවද ? එත් බඩු හිදුනාම හිටියාටත් වදුය ෆිට්
    අපි ඇත්තටම සහෝදරයෝ වගෙයි....
    heta venakota ova okkoma ivarayi ban. api ekektavath tharahavela inna ba.
    ada rata okun dennagen ekektavath ninda yanne na, dukata. eka mama athdakeemen dannava. vindavala thiyenava.......:):)
    gani tharahaunata vada sahenna avul ban meke ekekekka poddak hari avulak giya davasata.......:baffled::baffled::P:P
     
    Status
    Not open for further replies.