EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක....... :P:P

    (ආවම අමතයි ඉතින්....... :rofl:)

    :frown: ඩොටේ මම කිව්වා කියලා හිතා ගනින් අනාතයා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඒත් පල්සරේ අවුලක් නෑ බං සැප තියෙනවනේ බයික් එකේ....... මගේ එකේ කොහෙද එව්වා මේක හරියට නිකන් පුස් සයිකලෙකට එන්ජිමයි ටැංකියකුයි තියලා වගේනේ....... දුරක් පැද්දෝතින් කොන්ද පුපුරු ගහනවා......... :dull::dull::dull::oo::sorry:

    :oo: පල්සරේ කියලා මොන සැපද බං.... කිලෝ මීටර් 25ක් විතර ගියාට පස්සේ අත රිදෙනවා..... දැන් ඉතින් පුරුදු වෙලා..... :( කොන්දට නම් අවුලක් නෑ හැබැයි..... :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    navathanak setvuna bava vikiya savasa pavasana ladi. 7 havasa eyata setvi 8 pandarin rivastan gos savasata visira ya haki vanalesa tripa yodaganna lesa siyalu denata danum deemata pavasana ladi.....:cool::cool:
    me vanavita vikiya nuvara perahara narambamin sitiyi.:rolleyes:
    හැම වෙලේම විකියා කොරන එක කියන්න යන්න එපා ඔන්න...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්:baffled:

    :frown: වරෙන්කෝ ලැපක් උස්සගෙන එහෙම උඹට ඩොටේ පෙන්වන්න..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ..දවසක් මම යුරාගෙ ගේ හරහා මාකොලට යද්දි අර කොට්ටුන්න පන්සල ගාව වෙල්යායෙ පරණ බස් එකට ඇලට වැටිල තිබ්බ.. කොහොම වැටුනද දන්නෙ නැහැ. මට ටක් ගාලා යුරාගෙ ටාටා ටික මතක් වුනා...

    :rofl: ඒක ෆිනෑන්ස් එකෙන් උස්සලා අරන් යද්දි තමා දොක්ක පතොන් වෙලා තිබ්බේ.... දැන් හෙන කල්..... තාම ඒක ඈලේ......... :yes: ටාටා මල ජරාව...... :angry:

    2eyf348.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අනේ අපොයි.. මේකා යුරාගෙ පවුල් ජීවිතයත් විනාස කරන්න වගේ හදන්නේ..
    අනේ යුරෝ.. උඹනන් මේ සමනලයගෙ මායන් වලට අහුවෙන්න එපෝ...
    මේවා විලිලැජ්ජ නැති වැඩ..

    :shocked: පිස්සුද බං...... මම මූ ඉන්න පලාතකවත් ඉන්නේ නෑ...... :no: රට්ටු කියන කතා වල හැටියට, හිතා ගත හැකිනේ මොකාද මූ කියලා....... :yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    uraj...mata oct or nov.car ekak ona...masekata withara...
    dorawal 4k tiyenna ona,AC epa,cd player ekak tiyenna ona,tyre profile hoda wenna ona,maasayak adinna puluwan wenna ona:/
    adu gaanakata set karala pm ekak daanna puluwanida?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියාගේ මේ මොහොතේ දැනුම් දීම අනුව ,හත්වැනිදා මහනුවර ගෙස්ට් එකකදී SET වී අට වැනිදා උදෙන්ම රිවස්ටන් බලා යෑම සිදුකරන බෑවු සියලු සොයුරන්ට දැනුම් දෙමි .

    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uraj...mata oct or nov.car ekak ona...masekata withara...
    dorawal 4k tiyenna ona,AC epa,cd player ekak tiyenna ona,tyre profile hoda wenna ona,maasayak adinna puluwan wenna ona:/
    adu gaanakata set karala pm ekak daanna puluwanida?

    :cool: හරි මචන් මම කන්ටැක්ට් එකක් එවන්නම්..... කෝල් එකක් දාලා පොරත් එක්ක කතා කර ගන්න...... :yes:
     
    Status
    Not open for further replies.