නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......?![]()
උඹට සාමානයය දැනීම ඈත්තෙම නැද්ද බං.....?? 
නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......?![]()
උඹට සාමානයය දැනීම ඈත්තෙම නැද්ද බං.....?? 
ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක.......
(ආවම අමතයි ඉතින්.......)
ඩොටේ මම කිව්වා කියලා හිතා ගනින් අනාතයා...... 
ඔව් ඒත් පල්සරේ අවුලක් නෑ බං සැප තියෙනවනේ බයික් එකේ....... මගේ එකේ කොහෙද එව්වා මේක හරියට නිකන් පුස් සයිකලෙකට එන්ජිමයි ටැංකියකුයි තියලා වගේනේ....... දුරක් පැද්දෝතින් කොන්ද පුපුරු ගහනවා.........![]()
පල්සරේ කියලා මොන සැපද බං.... කිලෝ මීටර් 25ක් විතර ගියාට පස්සේ අත රිදෙනවා..... දැන් ඉතින් පුරුදු වෙලා.....
කොන්දට නම් අවුලක් නෑ හැබැයි..... 
හැම වෙලේම විකියා කොරන එක කියන්න යන්න එපා ඔන්න...navathanak setvuna bava vikiya savasa pavasana ladi. 7 havasa eyata setvi 8 pandarin rivastan gos savasata visira ya haki vanalesa tripa yodaganna lesa siyalu denata danum deemata pavasana ladi.....
me vanavita vikiya nuvara perahara narambamin sitiyi.


යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්![]()
වරෙන්කෝ ලැපක් උස්සගෙන එහෙම උඹට ඩොටේ පෙන්වන්න..... 
colombo - kandy distance eka 110km needa ura?
bike eke tikak kattak needa 100k withara yana eka..?
215Km, පැය 5කින් ඈද්ද මට නම් ඕක ගේමක් නෑ..... 
අඩෝ..දවසක් මම යුරාගෙ ගේ හරහා මාකොලට යද්දි අර කොට්ටුන්න පන්සල ගාව වෙල්යායෙ පරණ බස් එකට ඇලට වැටිල තිබ්බ.. කොහොම වැටුනද දන්නෙ නැහැ. මට ටක් ගාලා යුරාගෙ ටාටා ටික මතක් වුනා...
ඒක ෆිනෑන්ස් එකෙන් උස්සලා අරන් යද්දි තමා දොක්ක පතොන් වෙලා තිබ්බේ.... දැන් හෙන කල්..... තාම ඒක ඈලේ.........
ටාටා මල ජරාව......
e uraj aiye..
mawath dagena palako bike eke
රට්ටු කියන කතා වල හැටියට, උඹව බයික් එකේ එක්කන් යන්නවත් පුලුවන් යෑ......?? 
mama kimbulawa block karala thiyenne![]()
උපරිම භය..... 
අනේ අපොයි.. මේකා යුරාගෙ පවුල් ජීවිතයත් විනාස කරන්න වගේ හදන්නේ..
අනේ යුරෝ.. උඹනන් මේ සමනලයගෙ මායන් වලට අහුවෙන්න එපෝ...
මේවා විලිලැජ්ජ නැති වැඩ..
පිස්සුද බං...... මම මූ ඉන්න පලාතකවත් ඉන්නේ නෑ......
රට්ටු කියන කතා වල හැටියට, හිතා ගත හැකිනේ මොකාද මූ කියලා....... 
විකියාගේ මේ මොහොතේ දැනුම් දීම අනුව ,හත්වැනිදා මහනුවර ගෙස්ට් එකකදී SET වී අට වැනිදා උදෙන්ම රිවස්ටන් බලා යෑම සිදුකරන බෑවු සියලු සොයුරන්ට දැනුම් දෙමි .


uraj...mata oct or nov.car ekak ona...masekata withara...
dorawal 4k tiyenna ona,AC epa,cd player ekak tiyenna ona,tyre profile hoda wenna ona,maasayak adinna puluwan wenna ona:/
adu gaanakata set karala pm ekak daanna puluwanida?
හරි මචන් මම කන්ටැක්ට් එකක් එවන්නම්..... කෝල් එකක් දාලා පොරත් එක්ක කතා කර ගන්න...... 
ehenan mamath bike eke raporthu karanawa hariye...
බලමු බලමු..... 