EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල මචන් ලීස් එකක් තියෙන එකක් නම් වඩා හොඳයි .. :D

    :lol:

    :oo: ඔව් ඌ ඈහුවා කීයකටද හොයන්නේ කියලා......?? මට කියනවා හෙට හවසට බුවාට කෝල් කරලා එහෙම්මම ෆෝන් එකට දාන්නලු..... මටත් ගානක් තියලා වැඩේ සෙට් කරන්නම්ලු....... :lol: මම කිව්වා මේ මගේ යාළුවෙක්ට කියලා..... ඌ කියනවා ආ එහෙනම් සහෝදරයෙක්ට වගේ කෙනෙක්ටනේ....... :rofl::P අද හවසත් නෝහා එකක් ගෙන්න යනවා කිව්වා..... අපේ sriboy යගේ ගෙවල් වලට යන පාර ලග බුවා ඉන්නේ..... මම ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම්...... බුවාගේ නම්බර් එකත් එක්ක, හෙට හවසට කතා කරලා අහලා බලන්න..... :yes: අපි වෑන් එක ගත්තේ බුවාගෙන්.... පොර කරන්නේ බයින් ඈන්ඩ් සෙලින්..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1185743_10151848167568217_2929652_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක යන්න වෙන්නේ නෑ ලොක්කා ..නිවාඩු හතරක් ගන්න බැහැ එක මාසෙකට :(
    රෙද්ද මේ වැඩ කිරිල්ල එෆාවෙලා බන් :dull:
    huta, eka mara nithiyakne....:baffled::baffled::dull::dull:
    apita nam ehema na kalin mase illuvoth 10 unath denava...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමයි.....

    තලගොයාට තට්ටේට මන්නියෙන් ඇන්න තට්ටේ හිල් වෙලා මන්නේ තට්ටේ හිර උනා......:lol::lol::lol:

    උඹේ හිකනලාට කොටා ගනින් මන්නෙන් දෙකට නැවිල :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අළුතෙන් ද ආවේ?:frown:
    දණ ගහපිය එහෙනම්.......:growl::growl:
    යුරාජ් ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව දෙනකං දණගහ ගෙන ම ඉදපිය තේරුණා ද?:growl::growl:

    :rofl: මට මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව මතක නෑ කියහන්කෝ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔව් ඌ ඈහුවා කීයකටද හොයන්නේ කියලා......?? මට කියනවා හෙට හවසට බුවාට කෝල් කරලා එහෙම්මම ෆෝන් එකට දාන්නලු..... මටත් ගානක් තියලා වැඩේ සෙට් කරන්නම්ලු....... :lol: මම කිව්වා මේ මගේ යාළුවෙක්ට කියලා..... ඌ කියනවා ආ එහෙනම් සහෝදරයෙක්ට වගේ කෙනෙක්ටනේ....... :rofl::P අද හවසත් නෝහා එකක් ගෙන්න යනවා කිව්වා..... අපේ sriboy යගේ ගෙවල් වලට යන පාර ලග බුවා ඉන්නේ..... මම ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම්...... බුවාගේ නම්බර් එකත් එක්ක, හෙට හවසට කතා කරලා අහලා බලන්න..... :yes: අපි වෑන් එක ගත්තේ බුවාගෙන්.... පොර කරන්නේ බයින් ඈන්ඩ් සෙලින්..... :yes:

    මචන් 17-18 වගේ තමා බජට් එක .. ඔය ගානට තියෙන්නේ H100 එක තමයි බන් .. කට් බට් තියල මාට්ටු වෙන්න එපා :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: ලොන්ත කොකටුවෝ...... අපිට ඈස් පේනවා...... මෙච්චර ලොකු අකුරෙන් දාන්න එපා යකෝ..... මේකට නම් නාකියට හොදටම රිදෙයි™ :lol:
    2zyisuu.jpg

    අළුතෙන් ද ආවේ?:frown:
    දණ ගහපිය එහෙනම්.......:growl::growl:
    යුරාජ් ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව දෙනකං දණගහ ගෙන ම ඉදපිය තේරුණා ද?:growl::growl:

    තවත් තනිකඩ අනාතයෙක්..........
    දනගහපන් අපේ සීනියර් උත්තමයා එනකන්
     
    kingdewi

    Well-known member
  • huta, eka mara nithiyakne....:baffled::baffled::dull::dull:
    apita nam ehema na kalin mase illuvoth 10 unath denava...:cool::cool:

    හය දෙනෙක්ගෙන් බන් යුනිට් එක අදින්නේ :dull:
    :rofl: මට මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව මතක නෑ කියහන්කෝ...... :P

    උඹට මොනවාද මතක ?
    ලේලන්ඩ් , ටොෂිබා , ඔච්චරයිනේ බන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අළුතෙන් ද ආවේ?:frown:
    දණ ගහපිය එහෙනම්.......:growl::growl:
    යුරාජ් ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව දෙනකං දණගහ ගෙන ම ඉදපිය තේරුණා ද?:growl::growl:

    ඌ එනකන් උගේ දනිස් දෙකේ බෝල් ජොයින්ට් යයි ඔය ජුන්ඩ කොල්ලගේ :baffled: .. ලබ්බා වෙලාවට වැඩකරන එකෙක් නෙමේනේ :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොඳ වෙලාවට උඹ තලගොයාට ඇන්නේ :rofl:
    හ්ම්ම්...........කො**ල තලගොයෙක්
    උඹේ හිකනලාට කොටා ගනින් මන්නෙන් දෙකට නැවිල :lol:

    උයාට එක එක සත්තුද ඉන්නේ?මටනම් පුරුෂ ලිඟුවක් තියෙන්නේ....:lol::lol:
    මේකටනම් උපරිමේටම රිදෙයි
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හය දෙනෙක්ගෙන් බන් යුනිට් එක අදින්නේ :dull:

    උඹට මොනවාද මතක ?
    ලේලන්ඩ් , ටොෂිබා , ඔච්චරයිනේ බන් :P

    ඕක ගිය ආත්මේ ඔය කොම්පැනි වල ධාරානිපාත ණය කාරයෙක්ද කොහෙද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්...........කො**ල තලගොයෙක්

    උයාට එක එක සත්තුද ඉන්නේ?මටනම් පුරුෂ ලිඟුවක් තියෙන්නේ....:lol::lol:
    මේකටනම් උපරිමේටම රිදෙයි
    thiyena evun kiyavanne na anathayo.....:baffled::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ට්‍රිප පිළිබද ප්‍රසන ඔක්කොම කියහල්ලා

    අකොමඩේෂන් ප්‍රස්නේ මම බලාගන්නම් , වාහනය කොහොමද? හරියටම ගාන කියාද ? දෙපරේට් රුම් ඕන එවුන් අතුස්සපල්ලා ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thiyena evun kiyavanne na anathayo.....:baffled::rolleyes:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද නේද මිනියෝ ? :lol: ඌ තියෙනවා තියෙනවා කිය කිය වටේ යනවා :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    thiyena evun kiyavanne na anathayo.....:baffled::rolleyes:

    මම තියෙනවා කියල කෑ ගැහුවේ නැහැනේ අයියා:no:............මෙයා කියනවා හිකනලෙක් ලු ඉන්නේ:lol:,ඉතින් මම කිව්වා මට තියෙන එක.........:yes:..
    එක හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙව
    :nerd:
     
    Status
    Not open for further replies.