EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාරෙට දෙල් බල්ලො වැටෙනව වගේ එකෙක් ඇවිත් අහනව කෝ සෙට් එක කියලා........:angry:
    උඹේ සෙට් එක නම් ඉතිං බලපං කෝ ලාච්චු පල්ලේ.............:baffled:

    වැඩ අහස උෂට ලොක්ක..ඉතින් ෆී වෙච්ච හැටියෙ තමයි සෙට් වෙන්නෙ... එදාටත් ඉතින් එකෙක්වත් නැහැ ඔන්ලයින්...:yes::yes:
    ඇයි හිතුවද මම සෙට් එක ලාච්චුවට දාලා හතරවෙනි තට්ටුවෙ ආතල් එකක් ගන්නව කියල :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඇයි යකෝ මේ අපි ඉන්නේ ඔන්ලයින්......... :angry:

    ආතල් තියෙන්නේ හතරවෙනි තට්ටුවේ පමනිද.......? :P

    ට්‍රිප ගැන උඹේ ස්ථාවරය.........? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: මූ අවාරෙට ත්‍රෙඩ් එකට ආවට පැත්තක ඉඳං හොරෙන් බලාගෙන ඉන්නේ මේක දිහා....... :P

    ඈ බොල හිපාටුවො..තෝ හිතුවද මට වෙන වැඩ නැහැ කියල හොරෙන් බලන් ඉන්න වෙන ලබ්බො වගේ....:angry::angry:
    වැඩ නැති වෙලාවට අපි ආවම තොපි නෑ.... :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි යකෝ මේ අපි ඉන්නේ ඔන්ලයින්......... :angry:
    ආතල් තියෙන්නේ හතරවෙනි තට්ටුවේ පමනිද.......? :P
    ට්‍රිප ගැන උඹේ ස්ථාවරය.........? :rolleyes:

    ට්‍රිප ගැන ස්ථාවරය පැහැදිළි කරන්න මම දැනුවත් වී නොමැත..
    වහාම දැනුවත් කරන්න සියලු විස්තර සමග..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ බොල හිපාටුවො..තෝ හිතුවද මට වෙන වැඩ නැහැ කියල හොරෙන් බලන් ඉන්න වෙන ලබ්බො වගේ....:angry::angry:
    වැඩ නැති වෙලාවට අපි ආවම තොපි නෑ.... :angry::angry:

    යකෝ සතියේ දිනවල උදෑසන 9 සිට සවස 6 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 9 සිට දවල් 2 වෙනතුරුද මම මේකේ...... ඉතිං කියනවා අපි නෑලු....... හොරෙන් තමා තෝ බලාගෙන ඉන්නේ මම බලාගෙන ඉන්නේ.....
    im-watching-you-smiley-emoticon.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ සතියේ දිනවල උදෑසන 9 සිට සවස 6 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 9 සිට දවල් 2 වෙනතුරුද මම මේකේ...... ඉතිං කියනවා අපි නෑලු....... හොරෙන් තමා තෝ බලාගෙන ඉන්නේ මම බලාගෙන ඉන්නේ.....
    im-watching-you-smiley-emoticon.gif

    මමත් සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 5.30 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 8.30 සිට දවල් 12.30 වෙනතුරුද මමත් මේකේ...... ඒත් හිපාටුවො ආපු ගමන් ලොග් වුනාට දවසම ඔන්ලයින් හිටියට වැඩ තිබ්බම මොනවත් කරගන්න බැහැ... ෆී වෙනකල් ඉදල තමයි එන්නෙ..:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රිප ගැන ස්ථාවරය පැහැදිළි කරන්න මම දැනුවත් වී නොමැත..
    වහාම දැනුවත් කරන්න සියලු විස්තර සමග..:yes:

    දැනගන්න ඕනේ එව්වා pm කරහන් මම රිප්ලයි කරන්න........... :) ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 5.30 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 8.30 සිට දවල් 12.30 වෙනතුරුද මමත් මේකේ...... ඒත් හිපාටුවො ආපු ගමන් ලොග් වුනාට දවසම ඔන්ලයින් හිටියට වැඩ තිබ්බම මොනවත් කරගන්න බැහැ... ෆී වෙනකල් ඉදල තමයි එන්නෙ..:angry::angry:

    හරි හරි දැන් උඹ ෆ්‍රී නේ........ නැට්ට පිටින් අලි මැරෙන මේ ලංකාවේ ඔව්වත් ප්‍රශ්නද බං........ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුපුරුදු ජිවිතයම තමයි බං ඒකාකාරව එකම විදියට දවස ගෙවෙනවා......... ;)

    කොහොමද උඹට......? අළුත් ජොබ ගැන සැටිස් ද......? :)

    ahhh ela eka ... 2 set unama wenasak ei :D :cool:

    mona satisda ... job market eka awul me dawas wala ... digatama apply karagena yanawa :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ ඇති බං සෙට් එකට......

    :yes: ශෝ රූම් එක අස් පස් කරනවා....... :cool: අළුතෙන් ආව ඩෙස්ක්ටොප් වගයක් දාගන්න...... :D (සති දෙකක ක්‍රෙඩිට්..... ගෙවා ගන්න බැරි උනොත්...... :baffled: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ahhh ela eka ... 2 set unama wenasak ei :D :cool:

    mona satisda ... job market eka awul me dawas wala ... digatama apply karagena yanawa :dull:

    පලයන් යන්න දැන් ඒ පාර උඹත් දෙක දෙක දෙක කියවන්නේ නැතුව....... :angry:

    හ්ම්ම්ම්ම් ඔව් ඔව් ජොබ් චාන්සස් සෑහෙන්න අඩුයි තමා මේ දවස් වල........ අපේ එක්කෙනත් හතර වටේ ඇප්ලීකේෂන් යවනවා වෙන තැනකට ජෝන් වෙන්න ඒත් තාම උත්තර නෑ එකකින්වත්........

    උඹ මොන ෆීල්ඩ් එකේ ජොබ්ස් ද හොයන්නේ.......? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ශෝ රූම් එක අස් පස් කරනවා....... :cool: අළුතෙන් ආව ඩෙස්ක්ටොප් වගයක් දාගන්න...... :D (සති දෙකක ක්‍රෙඩිට්..... ගෙවා ගන්න බැරි උනොත්...... :baffled: )

    ෂා......... මොනාද බ්‍රෑන්ඩඩ් ද ඩෙස්ක්ටොප් ටික........ පුළුවන් යකෝ ගෙවාගන්න කට පු* කරගන්නේ නැතුව හිටහන්........ ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආ බා ලා.. :baffled:
    මොකෝ වෙන්නෙ..

    මට පරණ පී4 එකක් සෙට් කරල දීපන් වන් ඉයර් වොරන්ටිත් එක්ක අඩුවට..
    උඹේ ඉස්සරහනන් 6,500 තියෙනව නේද... උඹෙන් ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිනෙ ඉතින්..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස් හෝතඹුව තෝ යනව නේ ට්‍රිප....
    මේහ්...මගුලක් නොකිය පල........මගේ පිට දාල තෝ නොයන්න හදන්නේ බිරින්දෑ යන්න දෙන්නෙ නැති නිසා නේද?
    අනේ යකෝ.......අපි නොදන්න මොණරතැන්න.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැප් ඛන්නා වෙතයි..
    හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..

    කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලැප් ඛන්නා වෙතයි..
    හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..

    කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?
    මද පහසුකම් ඇත්තා ගේ පරිගණකය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂා......... මොනාද බ්‍රෑන්ඩඩ් ද ඩෙස්ක්ටොප් ටික........ පුළුවන් යකෝ ගෙවාගන්න කට පු* කරගන්නේ නැතුව හිටහන්........ ;)

    :yes: LG / IBM / Samsung / HP :eek:

    Used ඒවා ටිකක් සෙට් උනා සති දෙකක ක්‍රෙඩිට් වලට....... රු.200ක් තියාගෙන ගණන් දාලත්, එන එන එකා අපෙන් බලලා, අරූන්ගෙන් අරන් යනවනේ බං..... :( මට එපා වෙලා ඉන්නේ...... :(
     
    Status
    Not open for further replies.