EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්‍රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි....... :lol::lol::lol:

    නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව....... :dull::dull:

    :rofl::lol::lol: පව් කියලා හිතෙනවා දැන් නම් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටාය....... කාම සූත්‍රෙය්...... :rolleyes::rolleyes:

    ඒ අවුල නෑ....... ඒත් ඉතින් ගැම්ම නැතිවෙනවා...... පොඩ්ඩක් හිතපන්කෝ අර මට තුන් තිස් පැයේම බොට දෙක සෙට් වෙයං කිය කියා ඉන්න යුරාගේ මුණ මතක් වෙද්දී කොහොමද කියලා වැඩේ අතරේදී...... ඩල් නේ ඉතිං......... :rolleyes:

    :shocked: ආයේ එහෙම හිතන්නේ නෑ...... :no: උඹ පව් නේ..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රිපක් යන්න සෙට් වීගෙන ඉන්නේ උඹ එනවද.....? :rolleyes:

    එන්න වෙන එකක් නෑ වගේ :(:baffled:


    අම්මෝ තෝ නම්....... දැන් කියහන් ඉතිං ඔහොම එක එක අයගේ එව්වයි කියලා....... :P:P:rofl:

    හා .. ඔයාගෙ එකත් ලියන්නද ? :rofl:

    අන්න එහෙම වරෙන් හරිය....... ;) දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා....... :baffled:
    එය එසේම වේවා..
    තව ජොන්සන් සබන් ඕඩිකොලොන් එහෙම ගනං යනකං ඉන්නෙ නැතුව.. කිරිපිටි වදවෙලා යනකං ඉන්නෙ නැතුව ඉක්මං කලොත් හොදා
    4.gif
    :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ පාවිච්චි කරන්නේ එව්වද උඹේ වාහනේ ගැරේජ් එක අහලටවත් යන්න කලින් ABS, Vaccum, Hand brake, අඩ කොට ඔක්කොගෙන්ම බ්‍රේක් වදින්නේ......... :lol::lol::lol:

    :lol: පණුවෙක් ලිදේ..... :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl::lol::lol: පව් කියලා හිතෙනවා දැන් නම් :P
    අනේ බෝගෙයි මගෙයි අනුකම්පාව.....අනේ *කේ නන්නානේ
    :rolleyes::rolleyes: අර ගස් කිඹුලා මොන පයන්නක් කියලද මන්දා.....??

    තොපිට කොයින්ද ඕව :lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගොං බිජු ලැප් භක්ෂක තෙම ඇවිත් මෙතන වසුරු හෙළන්න..............:dull::dull:

    ලැ.භ. වෙත ලියන ලද වග නම්,
    ඔබ හෙලන්න ඔබ හෙලන්න......
    වසුරු පිඬ පිඬ
    ඉහ ඉද්දර මා ඉන්නම්.........
    නහය වහගෙන

    දැන් නම් එයි කෙස්ස කඩාගෙන මේකට රිප්ලයි කරන්න:lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එන්න වෙන එකක් නෑ වගේ :(:baffled:




    හා .. ඔයාගෙ එකත් ලියන්නද ? :rofl:


    එය එසේම වේවා..
    තව ජොන්සන් සබන් ඕඩිකොලොන් එහෙම ගනං යනකං ඉන්නෙ නැතුව.. කිරිපිටි වදවෙලා යනකං ඉන්නෙ නැතුව ඉක්මං කලොත් හොදා
    4.gif
    :rofl:
    සන්කපාලයාගේ හදිසි ආගමනය මට ඇති කරන්නේ මහත් වූ සැකයකි
    :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: පණුවෙක් ලිදේ..... :rofl:

    ගොං බිජු උකුල් භක්ෂකයා...තෝ ගොඩ ඉන්න ආසම නැද්ද? ඇයි බලෙන්ම ළිදට පනින්න ලෑස්ති වෙන්නෙ...

    තව ටිකකින් හෝ... මහ රෑ ජාමෙ හෝ.. නැත්නන් හෙට පාන්දර හෝ..එසේත් නැත්නම් හෙට දවල්ට මේක දැකල රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි..

    හෙනම ටියුබ්ලයිට් එක... අප්ඩේටඩ් නැහැ කොයි වෙලෙත්..
    එකපාරම දුවගෙන ඇවිත් පරණ පිටු ගානක ඒව අවුස්ස අවුස්ස රිප්ලයි කරනවා.. කොමෙන්ට් කරපු උන්ට මතකත් නැහැ කවද්ද ඒ කොමෙන්ට් දැම්මෙ කියල...


    :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wessa samaga seethala...... seethala samaga :rolleyes:........... fantastic........ ada hondata nidaaganna puluwan sithaleee....... :lol:

    අදනන් අනිවා සංජියො.. උඹට නෝ චාන්ස්.. අනිවා ටුවින්ස්ලා....
    බ්රේක් ගහන්න ඔන්න මෙන්න බොට හොද පට පනුවෙන් පෙනේවා....
    මානසිකව ඇද වැටේවා...
    වැස්ස දවසෙ පාර තෙමිල නිසා බ්රේක් නොවැදී ලිස්සල යන්න තියෙන අවධානය වැඩිවේවා...
    :baffled:
     
    Status
    Not open for further replies.